1. ShiranthaG

    එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි

    අයෙ චන්දෙ තියන්න කියමු :)
  2. ShiranthaG

    7grams only

    ඇයි උබලට මේක පොසිටිව් විදිහට ගන්න බැරි . ලුණු කන්න හොද නෑ , ප්‍රෙෂර් වැඩිවෙනවා . ලුණු බාවිතය අවම කිරීමට ගත්ත විද්වත් පියවරක් විදිහට හිතන්න බැරි ඇයි ? අනේ මන්ද බන් උබලත් . බලපන් ලංකාවේ ප්‍රෙෂර් රෝගියෝ කීයක් ඉන්නවද , ඒ ගොල්ලෝ රජයේ රෝහල් වලින් බේත් ගන්නවානම් බෙහෙත් වලට යන වියදම් , රෝහල්...
  3. ShiranthaG

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    රිවස් එක ගන්න තිබ්බේ කන්දකට තියෙන පාරකට. දුන්නේ මැනුවල් වෑන් එකක් . ලයිට් ඒස් වගේ මතක . කට්ටිය නවත්ත නවත්ත රිවස් කරනවා , රේස් කරනවා . ඉස්සරහට ගන්නවා ආයේ රිවස් දානවා . හිටිනවා එක විකාරයයි . මගේ චාන්ස් එක ආවා , පාරේ මැදක් විතර අරන් එක පාරෙන් රිවස් එක ගහල හෑන්ඩ් බ්රේක් ඇදල නවත්තන් හිටිය ...
  4. ShiranthaG

    වෙන්දේසි නොකර ඇයි විකුනන්න බැරි sale කාරයෝ වගෙ - දන්න උන් කියපන් බලන්න

    දන්නා තරමින් ප්‍රසිද්දියේ වෙන්දේසි කරද්දී බන් , වෙන්දේසිය පටන් ගන්න කලින් අයිතිකරු බලාපොරොත්තු වෙන අවම මිල , වෙන්දේසිය ෆාසිලිටෙට් කරන එකාට දෙනවා ( වෙන්දේසිකරු ). ඊට පස්සේ තමයි ලන්සු තියන්න පටන් ගන්නේ . බලාපොරොත්තු වෙන අවම මිලට වඩා ලන්සුවක් ලැබිල නැත්තම් , ඒක නැවත වෙන්දේසි කරන්න ලිස්ට් කරනවා...
  5. ShiranthaG

    Stock Investment Advice - Mega Thread

    මේක වෙන්නේ බන් ඉන්වෙස්ට් කරන එකාගේ ගෝල් එක අනුව . හිතහන් උබ මේජර් ෂෙයාර් හෝල්ඩර් ලිස්ට් එකට එන්න ඉන්නවා නම් , එකපාර දාන්න කැපිටල් නැත්තම් කාලයක් යනවා . හැබැයි , බන් හොද ෂෙයාර් සෙට් එකක නම් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ , දිවිඩන්ට් එකට අමතරව ෂෙයාර් ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වෙන එකේ වාසියත් ගන්න...
  6. ShiranthaG

    කෝචොක් නියමෙ දාල මේ ගාන හදන්න ළමායි

    From the chart: I1 and I2 are the currents through two branches of a circuit, and it looks like mesh or loop analysis is being applied. The key equations written on the chart are: 6(I1 - I2) + 12I1 = 6 6(I2 - I1) + 3I2 = 0 Let’s simplify and solve these two simultaneous equations...
  7. ShiranthaG

    Stock Investment Advice - Mega Thread

    උබ කියන දේ හරි , ඔච්චර කැට තියෙල අච්චර ප්රෝෆිට් කරන්න පුළුවන් මෙච්චර කරන්න පුළුවන් කියල ඇද්වයිසර්ට කියන්න පුළුවන් නම් , ඇයි ඌ ඒ ෂෙයාර් ගන්නේ නැත්තේ ? ඌ කරන්නෙත් probability එක ගැන සූදුවක් . තමන් හිතල , තීරණයක් ගන්න බැරි එවුන් 100% ඇද්වයිසර් කියන දේ උඩ ෂෙයාර් අරන් කෙලෝ ගන්නවා . තමනුත් මාකට්...
  8. ShiranthaG

    Stock Investment Advice - Mega Thread

    මගේ නම් ඉන්න advicer එකා උන්නද මලාද නෑ.. ඌට කොමිසන් එක නම් යනවා ඇති . . ඔන්ලයින් ඇප් එක තියෙන හින්ද , තනියම රිසක් එක අරන් වැඩේ කරනවා. . එකම දේ disposable එමවුන්ට් එකක් තමයි ඉන්වෙස්ට් කරන්නේ .
  9. ShiranthaG

    BYD Seagull

    Nah, not a good match to use as the primary vehicle if you travel frequently. Infrastructure, especially charging stations, service/roadside support, is yet to be developed if you are to depend on a typical 300km range vehicle.
  10. ShiranthaG

    ටීචම්ම ඇයි ලෝයර්ස්ල 25ක් එක්කරගෙන ගියෙ

    ඉක්කොල කාලේ වලියක් වැටුනම අහල පහල පන්ති ඔක්කොම එක්කහු කරන් යන්නේ , අන්න එහෙම සීන් එකක් . කතා කරන්නේ එකයි , අනිත් උන් ඉන්නේ මේ අපිත් ඉන්නවා ඈ , වගේ සීන් එකක් . කට්ටියටම ලොසින්ජර්යක් හරි ලැබෙන හින්ද ඔක්කොම එනවා . එමොෂනලි අනිත් පැත්ත වට්ටන්න පුළුවන් , තදයෝ සෙට් එකක් ඉද්දි .
  11. ShiranthaG

    ලුණු කිලෝවක් හාල් කිලෝ දෙක පනී.. සැගවූ ලුණු තොග රාජසන්නතක කරන්න රට පුරා මෙහෙයුම්..

    නිවසේදීම ලුණු හදගාමු කියල වැඩසටහනක් පටන් ගන්න බැරි ඇයි අපිට .... ලීටර් පහේ කෑන් එකක් අරන්, පවුලකින් එක්කෙනෙක් මුහුද බලන්න CTB බස් වලින් යවමු , ටෝකන් දීල . :) . කෑන් එකට මුහුදු වතුර පුරවන් ඇවිත් , ගෙදර ලිපේ හට්ටියක දාල රත් කරලා , වතුර වාෂ්ප කරවල ලුණු හදාගෙන කන්න කියමු . ආයේ කිලෝ ගණන් දානවද...
  12. ShiranthaG

    Kiri Mora price

    කිරට උයන්න ගනින් තෝරා , පරා , කොප්පරා , තලපත් , වගේ මාළු . පොඩි මාළු නම් , කාරල්ලෝ , හාල්මැස්සෝ , හැදල්ලෝ , සුරා පරව් , පරා පැටව් වගේ හොදයි .
  13. ShiranthaG

    CEB එකෙන් අපිමයි කියලා හොයාගන්නේ කොහොමද වෙන අංකයකින් ගත්තත් ?

    උන්ගේ මේසේ ඉස්සරහ අංජනම් පීරිසියක් තියෙනවා , කෝල් එක එනකොට කසටගේ නම ගම විස්තරේ ඔක්කොම අංජනම් පීරිසියේ වැටෙනවා .
  14. ShiranthaG

    Wedding Planning Thread 5 - Groom

    ඔව් යමන් , ඕවට ගිහාම උබේ තියෙන හොරිකඩ, නාවර අයින් කරලා , පොලිෂ් කරලා ගන්නවා . කුණා වෙන්නේ නැතිව හොද එකකට පළයන් . උන්ට විස්තරේ කිව්වම , උබේ බජට් එකට හරියන ඔප්ෂන් දෙයි . පොටෝ එකට ලස්සනට ඉන්න ඕන බන් . .
  15. ShiranthaG

    ෂොපින් බෑග් වලට රීපු කාලෙ ඉවරයි මිත්‍රවරුනි 😆

    ෂෙඩ් වල කක්කුස්සි කෙසේ වෙතත් , ටයර්වල Air refill කරගන්න මැෂින් අනිවාර්යෙන් වැඩ කරනවද කියල බලන්න ක්‍රමයක් තිබ්බනම් හොදයි . හුගක් ෂෙඩ් වල හුළං ඇහුවොත් ක්ඥැහැ .... මැෂිම කැඩිලා ....
  16. ShiranthaG

    සෙල්ෆ් ඩිෆෙන්ස්??

    RUN RUN RUN ඊට පස්සේ නැවතිලා වට පිට බලල ආයෙත් RUN RUN
  17. ShiranthaG

    EURO 4000 වගේ salary job, yanwada nadda kiyala baluwee

    උබ දන්නවද , ගියපු ගමන් එතැන ලොක්ක ජිගි බිගි සීන් එක දානවා, ඊට පස්සේ උගේ දෙවෙනියා , ඔහොම ඔහොම මාරුවෙන් මාරුවට සෙට්ල් වෙන්න මාස හයක් වගේ යයි . ඊට පස්සේ තමයි ඉතින් උබ ගැන සලකල බලන්නේ වෙලාවක් තිබ්බොත් . යකෝ , විමානෙට ගිහින් බලහන් යකා කළුද කියල මෙතන ඉදන් පේන බලන් නැතුව .
  18. ShiranthaG

    Honda Vezel

    Axio එකේ ලෙඩ නැත්තන් , ඒක තව ටික කාලයක් පාවිච්චි කරපන් .

    No contents