අවානි,භාවනා සහ මෝහනාගේ ගුවන් විස්කම්
අවානි චතුර්වේදි (Avani Chaturvedi)
අවානි චතුර්වේදි (Avani Chaturvedi) ඉන්දියාවේ පළමු ප්‍රහාරක ජෙට්යානා නියමුවරිය ලෙස එරට ඉතිහාසයට එක්ව සිටින්නීය. විසි හතර (24) වෙනි වියේ පසුවෙන අවානි චතුර්වේදි මිග්-21 ප්‍රහාරක යානයක් තනිවම විනාඩි තිහක කාලයක් පියාසර...