අරක්කු බෝතල් වල මුඩි වගේ ඒවා කඩලා නැවත සීල් කරන්න පුළුවන් සීලින් මැෂින් කොහෙන්ද ගන්න පුළුවන් ? කියක් විතර වෙයි ද ?
මේකයි සිද්දිය. මගේ යාලුවෙක් ගේ වෙඩින් එකට දෙන්න හිතන් ඉන්නේ රෙඩ් ලේබල් විස්කි. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවගේ ගමෙන් එන උන්ට විසිකි හරි යන්නේ නැහැ ලු. උන් හොයන්නේ ගල් පොල් වගේ ඒවා...