බර්ලින්_සංචාරය
රයිෂ්ටාග් රහස - බර්ලින් නුවර සංචාරයක්
1945 වසරේ සිට මේ දක්වා රුසියාව (පැරණි සෝවියට් දේශය) උත්සවාකාරයෙන් සමරන එක් දිනයක් තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ 9 වැනිදා මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී යුධ හමුදා සංදර්ශනයක් සමග පවත්වන මේ දිනය වන්නේ ජයග්‍රාහී දිනයයි. සෝවියට් දේශය...