අරාබියේත් සාමාන්‍ය මිනිස්සු ඉන්නවා සමගියේ සාමයෙන් ඉන්න අය. මුස්ලිම් උන් හොඳ අය ඉන්නවා, ඒවගේම නරක අන්තවාදී මිනිස්සුත් ඉන්නවා. සුද්දොත් ඉන්නවා හොඳ උන් ඒවගේම නරක උන්. කල්ලොත් ඉන්නවා හොඳ උන් වගේම නරක උන්. සිංහලයොත් ඉන්නවා හොඳ උන් සහ නරක උන්. දෙමල මිනිස්සුත් ඉන්නවා නරක උන් වගේම හොඳ මිනිස්සු.