අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක්...