ඇතැමුන් අතර මතයක් තිබෙනවා. සෙම් රෝග නිතර වැළදෙන පුද්ගලයින්ට, විශේෂයෙන් ම ඇදුම රෝගීන්ට, එළු කිරි ඉතා ගුණදායි බවට. මෙම මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් ඇති බව ඔප්පු වී නෑ. එළකිරි අසාත්මික රෝගීන්ට ඇතැම් විට එළු කිරි අසාත්මික නැති වුවත්, ඇදුම රෝගීන්ට සහ ආසාදනයකින් සෙම ඇතිවන රෝගීන්ට එළු කිරි...