1. 50KG

    Mata Goooo giya ssinhalayo!

    Gaming Computers වලට විදුලිය සැහෙන්න නාස්ති වෙනවා බන්
  2. 50KG

    bada yanawo

    Mata non stop bada yanawo
  3. 50KG

    තරුණියන්_විකුණනු_ලැබේ

    යකෝ මේ ගණිකාවෝ නොවයි. තම දියණියට සුදුසු ස්වාමිපුරුෂයෙක් සොයාගැනීමේ අරමුණෙන් මෙතනට රැස් වෙන්නේ. ඒවගේම පිරිමිත් තමන්ට සුදුසු භාර්යාවක් සොයාගන්න මෙතන පැමිණෙනවා. එහෙම නැතුව තමන්ගේ ලිංගික ක්‍රියා සිද්ද කරගන්න පාවිච්චි කරන ස්ථානයක් නොවෙයි.
  4. 50KG

    bitcoin bahinawoooo

    ඕක බහිනවා ඩොලර් 500 වගේ වෙනකන්. එහෙම තමා ආරංචිය. දැන් ඉතින් ලෝකේ කොයින්ස් ගත්ත උන්ට ගඟේ මුහුදේ පනින්න තමා වෙන්නේ.
  5. 50KG

    Mangala

    පැහැදිලි නැහැ
  6. 50KG

    Mangala

    ඒ මොකද බන් ඒ
  7. 50KG

    Ice Boy

    Good boy ekata api podi kaale. Wassak wahinakam balan inne iskole nogihin inna
  8. 50KG

    Mangala

    Dakune mangala yojana risky da ban
  9. 50KG

    සරල_ජිවිත

    ඕක ඉතින් අනිවා එහෙම Pre-shoot වෙන්න ඕනේ. නමුත් මම කියන්න අදහස් කලේ මේ වගේ ලයිෆ් එකක් ඉස්සර ම්නිස්සුන්ට තිබ්බා. තවමත් සමහර ඈත පිටිසර ගම්මානවල මේ වගේ තියනවා.
  10. 50KG

    සරල_ජිවිත

    ඉස්සර කාලේ වගේ මෙහෙම සරල ජිවිතයක් ගෙවන්න තිබ්බනම් කියලා හිතෙනවා වෙලාවකට. එතකොට ගොඩක් සංකීර්ණ ප්‍රශ්න අඩු වෙනවා. ජීවිතය සැහැල්ලු වෙනවා.
  11. 50KG

    කකුළුවෝ

    මචන්ලා අර කකුළුවෝ කඩේ Ministry of crabs එකේ ගොඩක් ගණන් ද ? උබලා කාල තියනවද ?
  12. 50KG

    යක්ෂ_දෝෂයක්

    බඩු ගියාට කෙට්ටු වෙන්නේ නැහැ බන්. එහෙමනම් බඩු ගහනකොටත් කෙට්ටු වෙන්න ඕනේ.
  13. 50KG

    යක්ෂ_දෝෂයක්

    උබට කළු කුමාර දිස්ටියද නැත්නම් කළු කුමාරි දිස්ටියද දන්නේ නැහැ වැහිලා ඉන්නේ.
  14. 50KG

    මල පෙරේතයෙක් කතා කරනවා

    රට තවත් කන්න ඕනවෙලා.
  15. 50KG

    බිස්නස්_කර්ඩ්ස්

    බිස්නස්_කර්ඩ්ස් අඩුවට බිස්නස් කාර්ඩ්ස් 300 ප්‍රින්ට් කරගන්න තැනක් කියපල්ලකෝ.
  16. 50KG

    කූඔියෝ නිරැවතක් පෙන්නනවා

    කූඔියෝ කියන්නේ සාමාන්‍යයෙන් අනෙක් කතා ත් එක්ක බලපුවම තාත්වික රංගනයක යෙදෙන නාට්‍යක්. නමුත් මේ සම්බන්ධයෙන් ත්‍රෙඩ් දමා ගෙන ජිවිතම ටෙලියකට ඇඳ ගන්න තරමට මානසිකත්වය දුර්වල වෙන්න එපා. සිහින ලෝකයක ඉන්න එපා.
  17. 50KG

    Patta Teacher

    dGBRJD9krEY
  18. 50KG

    Titanic ගැන ඔබ නොදත් කරුණු

    මම ඉපදිලා අවුරුද්දකින් වගේ තමා ටයිටැනික් ආවේ. මම තවම බලල නැහැ.
  19. 50KG

    4G Dongle

    4G Dongle එකක් කීයක් වෙනවද බන් ?

    No contents