බලාගෙනයි, 'ගුවනින් අසූචි'!
කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති අයිස් කුට්ටිය 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත
උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති...