මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි

උබ හරි thread එකටද comment කරේ...මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි

උබ හරි thread එකටද comment කරේ...



උබෙ කැමත්ත නෙ ඉතින් අපි මොනවා කරන්නද විහින් අමාරුවෙ වැටෙන්න හදන්නෙ
මේවට ඉතින් සුබපතලත් බැ නොපතත් බැ
ඒක නෙමෙයි ඔය අක්කට නංගිලා එහෙම නැද්ද![]()

මේවා මල්ලි ප්‍රතිගාම්යින්ගේ කුමන්ත්‍රණය..![]()


අපි (මොසිල්ලයි මායි) සැලෙයි ඕව වලට..
අපි අතරෙ තියෙන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක්..මම කිව්වේ සහෝදර ප්‍රේමයක්..

patta සිරාවටම මටත් බයයි ඕයි...![]()



මම මුලින්ම ඇහුවෙ උබ දිව දික් කරාට වැඩක් නැ





යකෝ එතකොට රෝශනයා? ..නිකන් පවුල් කඩල පවු පුරවා ගන්න එපා බං..පුසා චපලයි.අපිව උන්ගේ ඒවා වැඩක් නැනේ යකෝ..
![]()



හැබෑ නේන්නම්..පූසා රොෂානයව ලැට් එකේ හිර කරල මෙතන ඇවිත් ලව් කොරනවා..වල් පූස් තඩියා..පව් අරක බලන් ඉන්නවා පූස එනකල්..
ඕකට තමයි කියන්නේ උපාසක සුදු බළල්ලු මීයො දෙන්න දෙන්න අල්ලනව කියන්නේ








athatama lassanai machan , hadawathinma suba pathanawa.........amathaka karanda epa wiwahaya kiyanne ratharan kuduwak wagei........eliye inna un athulata yanda try karanawa.....athule inna un eliyata enda try karanawa.......![]()












සුභපැතුම් කුමාර......හද පත්ලෙන්ම................
හැබැයි මල පනින එක ටිකක් අඩුකරගන්න වෙයි,..මචෝ

කෙල්ල එක්ක සසදලා බලද්දි මට මල පනින්නෙම නැහැ වගේ බන්..
