උඹ SSD එක ගහන්නේ DVD Writer එක අයින් කරලා එතනට HDD එක දාල, primary slot ඒකට SSD එක ගහලද?
නැත්තන් කෙලින්ම M2 එකක්ද ගහන්නේ?
මොකක් කරත් කමක් නැහැ, හිතේ හැටියට recommend කරන්න පුළුවන් brand එක තමයි Samsung 850 EVO Series එක..ටිකක් ගණන් හැබැයි..දැන් Samsung එකෙන් low budget series එකක් ඇවිල්ල...