මුලින් කරන්න ඕනේ හරි නම් ත්‍රිකෝණමිතිය..මොකද ත්‍රිකෝණමිතික පද අපි අවකලනය/අනුකලනය කරනවා..හැබැයි BIT එකේ trigonometric terms differentiate කරනවද නැද්ද කියල මම තාම දන්නේ නැහැ..බැලුවේ නැහැ..
ඊට පසේ හරිම නම් එන්න ඕනේ Limits කරලා ඊට පස්සේ තමයි ශේප් එකේ අවකාලනයට එන්න ඕනේ..අවකලනය කියන්නේ ටිකක් සිම්පල්...