1. 50KG

    LOLC_මගඩිය

    හීනෙන්ද මචන්
  2. 50KG

    LOLC_මගඩිය

    Press freedom violations
  3. 50KG

    Vinu Udani Siriwardane

    ශ්‍රී ලාංකිකයෝ ඉතින් මේවා පන දාගෙන ෂෙයාර් කරලා උන්ට වෙසියෝ කියල බනිනවා. ටිපිකල් ශ්‍රී ලාංකිකයෝ
  4. 50KG

    LOLC_මගඩිය

    හැබැයි එහෙම යතුර නැති වෙන්න හේතුවක් නැහැ. උන් හරියට Keys වෙනම store කරනවා.
  5. 50KG

    ෆිනෑන්ස් සහ ලීසං

    ඔය දෙකම එකයි නේ . කොහොම උනත් බැංකුවකින් ගන්න එක තමයි හොඳ
  6. 50KG

    LOLC_මගඩිය

    රාජපක්ෂලා LOLC සමග කළ මේ ග්‍රහලෝකයේ ඇති අපූරුම ලීසිං මගඩිය . ලක්ෂ 69 ක් වටිනා වාහනයට ලක්ෂ 135ක් ගෙවලා: වාහන ගණන 77 යි, ලැයිස්තුව මෙන්න රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම...
  7. 50KG

    ට්‍රම්ප්_පාලනය

    උබ දන්නවද නිකරගුවා කියන්නේ ලෝක සිතියමේ කොහේ තියන රටක් ද කියලා. නිකරගුවා කියන්නේ මැක්සිකොවත් , කොලොම්බියාවත් නොවෙයි. ඔය රටවල් දෙක තමයි විශාල වශයෙන් කොකේන් වෙළදාමේ යෙදෙන්නේ.
  8. 50KG

    adsense

    සිංහල වෙබ් සයිට්ස් වලට දෙනවද ?
  9. 50KG

    adsense

    එල . මේකේ ගෙවීම් කොහොමද ?
  10. 50KG

    adsense

    සිංහලෙන් තියන වෙබ්සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් approve වෙන්නේ නැහැ. සිංහලෙන් තියන වෙබ් වල ඇඩ්ස් දාන්න පුළුවන් විකල්ප ad services මොනවද තියෙන්නේ.
  11. 50KG

    වැලිසර නේවි ශෙඩ් එකේ විනය දුටුවෙමි

    මල්ලි උබ තවම ඇටෙන් පොත්තෙන් එලියට ආපු චු කොල්ලෙක් වගේ. හමුදා පාලනයක් රටට අවශ්‍යයි කියන්නේ අන්න ඒ හේතුව නිසා.
  12. 50KG

    ට්‍රම්ප්_පාලනය

    ඔව් ඒ මිනිස්සු දශක දෙකකට වඩා එහෙ නිත්‍යානුකුලව ජිවත් වෙලා අපහු තමන්ගේ මව් රටවලට ගිහින් ජිවත් වෙන්න බැහැ. තව ළමයි ඉන්න අයට ළමයි දාල යන්න වෙනවා. හොඳ රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ ගොඩක් ප්‍රශ්න උද්ගත වෙනවා. මටනම් හිතෙන්නේ ට්‍රම්ප් කියන්නේ සයිකෝ පොරක්.
  13. 50KG

    ට්‍රම්ප්_පාලනය

    එකත් කියන්න බැහැ
  14. 50KG

    ට්‍රම්ප්_පාලනය

    ට්‍රම්ප්_පාලනය නිත්‍යානුකුල නිකරගුවානු සංක්‍රමණිකයන්ව ඇමරිකාව විසින් පිටුවහල් කිරීමට යයි. දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇමරිකාවේ නිත්‍යානුකුලව රැඳී සිටින නිකරගුවානු සංක්‍රමණිකයින්ව රටෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පාලනය තීරණය කර ඇත. Homeland Security හි ලේකම් ඉලේන් ඩියුක් (Elaine Duke ) විසින්...
  15. 50KG

    සෞදියට_නිදහස

    යුරෝපා රටවල තියන නිදහස නම් කොහොමත් අපේක්‍ෂා කරන්න බැහැ. මම සන්සන්දනය කලේ සෞදි අරාබියාවත් එක්ක. දැන් සෞදියත් හදන්නේ ඩුබායි වගේ වෙන්න. ටැක්ස් කපා හැරීම මගින් විදේශීය ආයෝජන අවස්ථා වැඩි කරගන්න.
  16. 50KG

    I.O.C

    මම මේ තෙල් සිද්දිය ගැන හොඳින් හදාරපු නිසා කියන්නේ. ඒවගේම මගේ ලගම සහෝදරයෙක් පෙට්‍රෝලියම් එකේ වැඩ කරන නිසාත් මෙම විශය ගැන මට අවබෝධයක් තියනවා. පහුගිය දුෂිත රජය කාලේ හිටපු නායකයෝ කොමිස් කුට්ටි ගහලා සිපෙට්කෝ එකට මඩ සහිත තෙල් ගහල මිනිස්සුන්ගේ වාහන විනාශ උනා. සිපෙට්කෝ එකේ ගොඩක් වංචා සිද්ද වෙනවා. නමුත්...
  17. 50KG

    සෞදියට_නිදහස

    මෙහෙමයි මචන් ඩුබායි හෙවත් එක්සත් එමීර් රාජ්‍ය දියුණු උනේ තෙල් වලින් නොවෙයි. ඩුබායි වලට තෙල් නැහැ. උන් දියුණු උනේ පිටරට අයෝජනා වලින්. ඒවගේම සංචාරක කර්මන්තය තුලින් ඩුබායි වල මිනිස්සුන්ට අවශ්‍ය නිදහස ලබා දුන්නා. තමන් කැමති විදිහට අඳින්න පළදින්න අවස්ථාව දුන්නා. ඉස්ලාම් ධර්මයේ පවතින දැඩි නීති රීති...
  18. 50KG

    I.O.C

    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.
  19. 50KG

    පෙට්‍රල් නැති දාට Meter Taxi ගාස්තු

    මුළු ගමනේ හරි දුර 2.7 km රුපියල් 400 ගණනකට අසන්න මුදලක් ගෙවුවලු. අනේ බොරු කියන්න එපා බන් . ඩබල් කලොත් එන්නේ 1 Km $ 100 additional 2 km $80 රුපියල් 180 .
  20. 50KG

    රුවක්_ඇදෙනවා

    No contents