dekama epa , bank loan ekak dala ganin puluwannam
ඔය දෙකම එකයි නේ . කොහොම උනත් බැංකුවකින් ගන්න එක තමයි හොඳ

dekama epa , bank loan ekak dala ganin puluwannam


Vehicle walata bank loan denwada ?![]()
Housing Loan ekak dala wede karaganna ekane ban.. 

Kawuda ban bank ekata kiyanne wahanayak gannawa kiyala..Housing Loan ekak dala wede karaganna ekane ban..
![]()

මොන බැන්කුවෙද බන් හවුසින් ලොන් දෙන්නෙ ගොඩනැගිලි හදන්නේ නැතුව. අත්තිවරම කපන්න කොටසයි. බිත්ති බදින්න කොටයි, එහෙම දෙන්නේ හවුසින් ලොඩ්. ලොන් එක 20 මිලියන් නම් මුලින් හම්බ වෙන්නේ 1 මිලියන්. ඊට පස්සේ ටික ටික හම්බ වෙන්නේ.. ෆීල්ඩ් ඔෆිසර්ලා ඇවිත් බලනව ගේ හදනවද කියලා. එහෙම නිකන් නය දෙන්නේ නැ. අරූ වාහනේ අරන් උකාගත්තම බැන්කුව නැවත් අය කරගන්නේ ඇට දෙකද?Kawuda ban bank ekata kiyanne wahanayak gannawa kiyala..Housing Loan ekak dala wede karaganna ekane ban..
![]()
මොන බැන්කුවෙද බන් හවුසින් ලොන් දෙන්නෙ ගොඩනැගිලි හදන්නේ නැතුව. අත්තිවරම කපන්න කොටසයි. බිත්ති බදින්න කොටයි, එහෙම දෙන්නේ හවුසින් ලොඩ්. ලොන් එක 20 මිලියන් නම් මුලින් හම්බ වෙන්නේ 1 මිලියන්. ඊට පස්සේ ටික ටික හම්බ වෙන්නේ.. ෆීල්ඩ් ඔෆිසර්ලා ඇවිත් බලනව ගේ හදනවද කියලා. එහෙම නිකන් නය දෙන්නේ නැ. අරූ වාහනේ අරන් උකාගත්තම බැන්කුව නැවත් අය කරගන්නේ ඇට දෙකද?



ඔය දෙකම එකයි නේ . කොහොම උනත් බැංකුවකින් ගන්න එක තමයි හොඳ