1. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඕක sealed pack නේද ආවේ? Redmi Note 3 Special Edition නේද? OTA Updates එනවා නේද? මම දන්නා විදියට Special Edition එකේ already එන්නේ Global ROM..ඕක ආවේ sealed pack නම් අවුලක් නැහැ.. ROM Version එකෙත් පේන විදියට අවුලක් නැහැ :yes: ඕක OTA Updates වලින් update කරගනින්..උඹේ ඒකට අන්තිමට ඇවිල්ල...
  2. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹේ එක sealed pack නේ ආවේ...ඕකේ ROM version එක අවුලක් නැත්තන් කිසි අවුලක් වෙන්නේ නැහැ..
  3. pranathlcp

    රටකින් එහා ඉගිළී...

    පට්ට! :cool:
  4. pranathlcp

    200$ Worth Udemy Forex Course For FREE!

    Thanks and it works! :) Rep 10+
  5. pranathlcp

    Online Earn Karanna

    Fiverr, Upwork, Freelancer, AdSense (YT and Web), etc. ඉස්සෙල්ල ඔය ක්‍රමයකින් සල්ලි හොයන්න පටන්ගෙන ඉඳපන්කෝ..ඕවයේ පටන්ගන්න ඒකයි අමාරු..අන්තිමට කරන ඒවා ගැන දැන්ම හිතල වැඩක් නැහැ..සල්ලි කොහොමහරි ගන්න පුළුවන්..
  6. pranathlcp

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    මගෙයි කෑල්ලගෙයි දෙන්නගෙම කුජ හතේ..මොනවා වෙයිද දන්නේ නැහැ :baffled:
  7. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    එල..මට දැනගන්න ඕනේ ROM වර්ග දෙකයි නේද තියෙන්නේ (ZIP and TGZ) ? TWRP එකෙන් ගහන්නෙත් ඔය downloads section එකේ තියෙන ZIP ROM එක නේද? ඔව් ඔව් මම කලින් ඕවා Sony/Sony Ericsson/Samsung i8320 ෆෝන්ස් වල කරලා තියෙනවා :) TWRP නම් ඔක්කොගෙම එකනෙ..මට දැනගන්න ඕනේ මේ TWRP එකෙන් ගහන්නේ මොන ROM ඒකද කියලා..
  8. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4 Prime එකක් ගනින්කෝ :oo::oo:
  9. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi කුකුලනි.. TWRP එක flash කරනවා නම් එක flash කරාට පස්සේ ගහන්න ඕනේ මේ පල්ලෙහා ලින්ක් එකෙන් "Download Full ROM" ක්ලික් කරහම එන ZIP ෆයිල් එක නේද? ෆයිල් වර්ග දෙකයි නේද තියෙන්නේ? (1. ZIP and 2. Fastboot ROM) TWRP ගහන හැටි නම් guides තියෙනවා..එතනින් එහාට ROM එක ගහද්දි Cache/Dalvik Cache/Data...
  10. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ලොකු වැඩි නැද්ද බන්? :baffled: 6.44" :shocked: හදන්න නම් ඉතින් අනේ මන්ද...වොරන්ටි පීරියඩ් (අවුරුද්දක්) එක ඇතුලත කැඩෙන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි.. කැඩුනොත් පාට එක eBay/Ali එකෙන් ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න වෙනවා :yes:
  11. pranathlcp

    physics in 4 month

    මම කිව්ව විදියද? :baffled:
  12. pranathlcp

    physics in 4 month

    එල! හැබැයි අර D_Mad කිව්වා වගේ උඹ Physics වලට විතරක් මේ මම කිව්වා විදියට අල්ලාගෙන හිටියොත් අනිවා ඒවා කෙලවෙනවා පුතේ! ඒ නිසා මේ ඉස්සරහට තියෙන මාස අටට ඔය මම දීපු ටයිම් ටේබල් එක ගානට බෙදාගෙන සබ්ජෙක්ට් තුනම කෙරෙන විදියට කරපන්..එකක් විතරක් පාස් වෙලා වැඩක් නැහැනේ :yes:
  13. pranathlcp

    රුපවාහිනියේ ගිය දෙවියෝ ඉන්න නාට්‍ය මතකද?

    එහෙමම කියන්න එපා :P මම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක :yes: ad එක දකිනකොට අවුරුදු පහක් හයක් වගේ ඇති :rofl: තව අර දිවයින ad එකත් පට්ට..මෝහිනී එහෙම ඉන්නේ.. :lol: දැන් නම් ඔය වගේ ආතල් ads යන්නේ නැහැනේ :no: දැන් අඩු ගානේ TV බැලෙන්නේවත් නැහැ :(
  14. pranathlcp

    physics in 4 month

    කරන්න ඕනේ විදිය ගොඩක් අය කියලා තියෙනවා..මමත් කියන්නේ ඒ වගේම තමයි..උඹ දැන් මාස හතරෙන් ගොඩ දාන්න හදනවා කියන්නේ කලින් ඉගෙනගෙන ඇතිනේ පොඩ්ඩක් හරි...Chemistry ට වඩා නම් ඕක ලේසියි (උඹ තර්කානුකූලව හිතනවා නම්) 1 මාසය අවුරුදු විස්සකවත් Past Papers අනිවාර්යෙන් කරන්න..මුල් මාසය ඇතුලත මුළු සිලබස් එකටම අදාළ...
  15. pranathlcp

    Ahinsakai ratak wati (.)(.)

    එහෙමද? රටේ ලෝකේ වෙන දෙයක් දන්නෙත් නැහැ බන්, TV එකක් බැලෙන්නේත් නැහැනේ දැන් :P
  16. pranathlcp

    Ahinsakai ratak wati (.)(.)

    කවුද බන් මේ? :eek:

    No contents