ජනප්‍රිය-නළු-උපාලි-අතුරුදහන්-වීමේ-අභිරහස
ජනප්‍රිය නළු උපාලි අතුරුදහන් වීමේ අභිරහස....
උපාලි කිර්තිසේන කියන්නේ අපේ රටේ ජනප්‍රිය නළුවෙක්. වේදිකාව ටෙලි නාට්‍ය වගේම සිනමාවේත් විකට රංගනයෙන් උපාලි හොඳ නමක් දිනා ගත්තා. පහු ගිය පෙබරවාරි තුන් වෙනිදා එයා යාලුවෙක් එක්ක අනුරාධපුර වන්දනාවේ ගිහින්. ඊටපස්සේ ඔහු ගෙදර ඇවිත් නැහැ.
ඒ යාළුවාගෙන් ඇහුවම එයා කියලා තියෙන්නේ උපාලි තවත් යාළුවෝ කට්ටියක් එක්ක සිරිපාදේ ගිහින් කියලයි. මාස දෙකක් ගිහිල්ලත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ. මේ ගැන වැලිකඩ පොලිසියටත් පැමිණිල්ලක් කරලා. උපාලි ගේ ෆෝන් එකත් ඕෆ්.
රත්තරන් බඩු වලට හුඟක් ආස උපාලි මේ ගමන යනකොටත් රුපියල් ලක්ෂ තුනක විතර රත්තරන් බඩු දාගෙන ගිහින්. 25000ක් විතර සල්ලිත් අතේ තිබිලා.
එයා ගැන තොරතුරක් ලැබෙනකන එයාගේ අක්කයි ලෙඩ ගානේ ඉන්න එයාගේ අම්මයි මග බලාගෙන ඉන්නවා.
ඒ අය කියන්නේ රටම දන්න ජනප්‍රිය කෙනෙක් නිසා කවුරු හරි මොනවා හරි තොරතුරක් දැන ගත්තොත් වැලිකඩ පොලිසියට හරි ගෙදරට හරි කතා කරලා කියන්න කියලයි.