මේ ලෝකේට ආවේ කීවෙනියටද ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඔයා මේ ලෝකයේ කීවෙනියටද ඉපදුනේ ?

ඔන්න ගොඩාක් දවසකින් හොඳ නූලක් දාන්න බැරි වුන නිසා අරගෙන ආවා එළකිරි ජිල්මාට් එකක් :yes: :yes: :yes: කට්ටියම දන්නවානේ මේ ලඟදී බිලියන හතේ බබා ඉපදුන එක ගැන එහෙම:D :D :D ඔන්න එහෙනම් කට්ටියටම මගේ ගානේ ඔය බබාලා කීවෙනියද කියලා බලන්න සැලැස්සුවා...:yes: :yes: :yes: මම කීවෙනියද කියලා දාලා තියෙනවා.
42831683.jpg



67874338.jpg


85581682.jpg


49674027.jpg


90808813.jpg


ඔයාලත් කීවෙනියද කියලා දාන්න.රීපෝස්ට් වෙන්න නම් කොහෙත්ම විදිහක් නෑ:no: :no: :no: බැරි වෙලාවත් රීපෝස්ට් නම් සොරි වෙන්න ඕනේ :oo: :oo: :oo: ඔන්න කට්ටියටම ආයෙත් කියනවා..ඔයාලා කීවෙනියද කියලා දාලා යද්දී මට අරවගෙනුත් ඕනේ ;) ;) :D :D :yes: :yes: ..එහෙනම් ජයවේවා :cool: :cool:

මෙන්න ලින්ක් එක


http://www.bbc.co.uk/news/world-15391515
 
Last edited:

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
pattama wade kiyanne -the amount the population has grown while you've been on this site 216 people...lol

ow machan.meka 100% k ma hari wenna ba.mama podi kale danagena hitiya winadiyakata 5 denek ipadenawa 3 denek marenawa kiyala ;)