මචන් මහින්ද පරාදයි,සිරා ගැන කතා නොකර ඉමු..රනිල අවස්ථාවක් දෙමු...උ එක්කෝ රට හදයි,නැත්නම් නැති කරලම දාවි..ඔය දෙකෙන් වෙන දේ බලන්න උටත් අවස්ථාවක් දෙමු...උබලා උබලගේ පාඩුවේ වඩක් කර ගනින්..මුන් එකෙක් දිනුවත් උබලට කන්න දෙන්නේ නැනේ;)
අදින් පසු දේසපාලනය කතා නොකිරීමට තීරණය කලෙමි.. :) හොදට බලපන් දිනපු...