ආ මේ සුහද මාරු සීන් එකක්2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ

සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක

ආ මේ සුහද මාරු සීන් එකක්2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ

පරණ ත්‍රෙඩ් කිව්වේ මේවද?
http://www.elakiri.com/forum/showthread.php?t=1693331
http://www.elakiri.com/forum/showthread.php?t=1693326
කොහොම උනත් උඹට ඕක කලින් කිව්වා ඉතින් ඇහුවේ නෑනේ........දැන් ඉතින් fubar තමයි![]()

මට හිතුනේ පොදු සමාවක් ඉල්ලලා නුලක් දාලා ශේප් වෙයක් කියලා මුට කියන්න...පවු නේ කියලා..
දැන් නේ දැක්කේ රෙදි නැතිව කඩේ ගිය එකෙක් බව!
දැන් පේනවා නේද මහින්ද වටේ ඉන්න උන්ගේ මොලේ තරම. මගේ යාලුවෝ 2-3 කුත් ඉන්නවා බයියෝ. ඔය වගේමයි. පුදුම වැඩේ කියන්නේ මුන් ඔක්කොම එකම විදිහට එකම පැටන් එකට මෝඩයි නෙව! කියන්නෙත් එකම කතා! එකෙක් කියනවා මහින්දට අගමැති කම දුන්නේ නැත්තම් මරාගෙන මැරෙනවා ලු!
මුන් තමා අනිත් උන්ගේත් මොලේ කන්නේ.
ඒ නිසා මු අනිවා account එක දෙන්න ඕන. ආයේ ඔයවගේ වැඩ නොකරන්න.
++++++++++++++
account එක ගන්න එකා බොරුවටත් එක්ක රෙදි නැතුව කඩේ පලයන් රනිල් ට! උවමනාවකට නෙවේ, මුට රිදෙන්න!![]()
![]()
PM මකලා දියන්
මු හොද එකා...දැන් උබ කාටද account එක දෙන්න යන්නේ...උගෙන් අහපන් මේ account එක බාර ගන්න කැමතිද කියලා..මේක දෙන්නම්..
(එළකිරි එකට ක්‍රමයෙන් ඇබ්බහි වෙන බැවින්,මු හොද එක නිසා දෙනවා..VPS පොන්නය නම් දෙන්නේ නැහැ,උත එක්ක කලින් ඇරියස් එකක් තියෙනවා)

oken wadak na ban..oka 2014 ekakne..mama challenge eka bara gathe 2007 account ekak nisa...

ආ මේ සුහද මාරු සීන් එකක්2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ

2014 ekain wadak nane ban..2007 eka oni mata
සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක![]()

ow..ow..aniwaryen denna oni...aye podu sama na..penawane redi natuwa kade gihin...
oken wadak na ban..oka 2014 ekakne..mama challenge eka bara gathe 2007 account ekak nisa...
2014 ekain wadak nane ban..2007 eka oni mata
![]()

oken wadak na ban..oka 2014 ekakne..mama challenge eka bara gathe 2007 account ekak nisa...
2014 ekain wadak nane ban..2007 eka oni mata
![]()
තෝ fake එකින් challenge කරාම කවුද ගණන් ගන්නේ 
සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක![]()

රයිගම් ගොයියෝ උඹට පිස්සුද මේ 2007 අකවුන්ට් එක දෙන්න. උඹ ඔට්ටුව අල්ලපු එකා එක්ක පොඩ්ඩක් කතා කරගනින්. ඔය වගේ වෙන හාල්පාරු දේශපාලුවන්ගේ රෙද්දවල් වලට ඔට්ටු අල්ලලා අන්තිමට ඇට දෙකත් නැතිව යන්න වෙනදාට තමයි තේරෙන්නේ. ඌ එක්ක කතාබහ කරලා ත්‍රෙඩ් එකක් දාපන්. එච්චරයි. උඹ අකවුන්ට් එක දෙන්න හැදුවා කියලා අපි දන්නවනේ. පස්සේ GT ලොක්කට PM එකක් ගහලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාපන් ආයේ බම්ප් කරන්න බැරි වෙන්න. ඇමසින් වගේ එකෙක් එක්ක ඉරෝශාන් ඔට්ටුවක් අල්ලලා ඔය රෙද්දක් ඇඳගෙන ලැජ්ජ නැතිව සැරෙන් සැරේ එබිලා කුණුහරුපයක් කියලා යන්නේ ආව වෙලාවට. එහෙව් එකේ ඔය පාඩුවේ හිටපන්. අනික අර ඩයස් කොල්ලා මා එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදිලා ලැජ්ජ නැතිව කාලයක් එලකිරියට ආවේ. ඇන්ටි BBS පොන්සියා (සිරිපාල) එලකිරියේ නන්නත්තාර වෙන්න නෝන්ඩි වෙලා ඔය ලැජ්ජ නැතිව ෆේක් අටවන් එන්නේ ඌ සිරිපාල කියලා දැන දැන. කීප සැරයක්ම බෑන් වෙලත් දවසකට ෆේක් 10 කින් විතර ලොග් වෙවී ඇමසින් පෝස්ට් දාන්නේ. ඔන්න ඔහේ පිස්සු කෙලින්නේ නැතිව හිටපන් බං.

2014 ekain wadak nane ban..2007 eka oni mata
![]()
තොට කොහොමත් දෙන්නේ නැහැ පොන්නයෝ...තෝ fake එකින් challenge කරාම කවුද ගණන් ගන්නේ
541100 අවශ්‍ය නම් පමණි..

Thawa Dunnedda?