මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.

    poison-bottle1.png

    ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....

    :rofl::rofl:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    machang ubata pandek ganna ma one nag ube tattage light ace eke repires karana bass athi ne gihin ahapan.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.

    poison-bottle1.png

    ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....

    උඹ කියන්නේ fiberglass nano එක අර Panda එකට වඩා හොදයි කියලාද?
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Macahan mahamaya uba salli nea Uba gannawama nam Pannada Ganin. ekata awlak nea magea.
    Mamath ganna kalen okak tamay Baluwa.eath gatth un hugak atth keyanna Nea.Un eka wekunnanath baruwa enna anatha wela.

    My Options
    1.Japan ekak ganin
    2.Japan ekak ganin
    3.Alto Indian ekak ganin
    Ahamath Bari nam Maruti Ekak wath ganna.
    Ekath Bari Nam Parana Lancer Box Ekak ganna eka sapay.
    Hugak aya Brandnew ganna asa nisay/Aduwata ganna ona nesay/Supery Panumata ona nesay Oka ganna.Aparada salii
    .
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්‍රිඩ් එවත් පහු කරගෙන..

    මාත් කියන්නේ එකම තමා.
    elakiri 1 ඕන තරම් දාලා තියනවා micro ගන්න එපා කියලා.
    brand new ගන්නවා නම් alto ගනින්.
    නැත්තම් 2nd hand japan 1 ගන්න.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා, මම බැලුවේ පැන්ඩෙක් ගන්න කියලා...

    කාර් ගැන මෙලෝ අදහසක් නෑ මචං ලා

    අපේ වාහන වැඩ්ඩෝ ටිකගෙන් ලොකුම උපදෙස් ටිකක් මට ඕනා

    කියමුකෝ බලන්න ගුණ දොස්

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg


    harakek kapan thankola...:angry::angry::angry::angry::angry::angry: ganin japan used ekak...budget eka kiyada?
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මචන් පැන්ඩා පාවිච්චි කරල කීප දෙනෙක්ගෙන් අහලා බලපං.. එළකිරි එකෙන් නම් උඹට ඕක ගන්න කියලා රෙකමදාරු කරන්නේ නෑ කවුරුවත්... රත්තරන්ට එහෙම උඹව අහුවුනොත් ඉවරයි...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.

    ubata thiyenneth panda ekak neh ? :eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1706790
    http://www.elakiri.com/forum/showthread.php?t=1641351


    අනේමන්දා බන් උබලත් මෙච්චර පැහැදිලි කරලා ඕක ගැන විස්තර කරල තියෙද්දිත් ඕකම ගන්න හදන්නේ උබලගේ කරුමයක් නිසා වෙන්න ඕනා. .
    ගත්තු එවුන් නම් බොරු බයිලා ගහයි, උන්ම ටික දවසකින් කියයි මචන් මගේ පැන්ඩා එක විකුනනවා උබ ඕනනම් ගනින් කියලා. .

    කියනදේ අහලා ජපන් එකකට පලයන්. .
    බ්‍රැන්ඩ් නිව්ම ඕනනම් ඇල්ටො එකකට වත් යන්න බලන්න. .
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයාට අලුත්ම එකක් ඕනි කියන බොළද මානසිකත්වය නැත්තන් හොද පාවිච්චි කරපු ජපන් වහනයක් ගන්න ...හිතට ,ගතට වද දෙන්නේ නැතිව පදින්න පුළුවන් වහනයක් ගන්න ....නිසාන් FB 14,15, N 17 , ප්‍රේශීය හෝ ටොයෝටා නම් Corolla AE 100 , 110 , වගේ බලන්න ......
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකෙ ඉන්න සමහර මානසික රෝගියො, අපි මනුස්සයෙක්ව කරදරෙන් බේරගන්න උපදෙසක් දුන්නම කියනවා වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩි කරන්න හදනවලු අපි. අනේ මංදා උඩ ඉන්න දෙයියන්ටම පේන්න ඕන මේවානම්. යකෝ බ්‍රෑන්ඩ් නිව්ම ඕන නම් ඇල්ටො එකක් ගනිං. ඔය චීනාගේ ජරාව ගන්නෙ නැතුව. තව එකෙක් නැනෝ එකක් ගන්නලු. කියන්න ඕන නෑනෙ ඉතින්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ජපන් වාහන ඇත්තටම පැන්ඩා වලට වඩා තත්වයෙන් උසස් මචන්. හැබැයි අවුරුදු 15කට වඩා පරණ පට්ට ගහපු ජපන් වාහනයක් ලොකු ගානක් දීල ගන්නවට වඩා ඒ ගාන දීල brand new Panda එකක් ගන්න එක වටිනවා බන්. පරණ ජපන් කටු ගත්තු දවසේ ඉඳලා repair එනවා මචන්. අනික අලුතින් brand new වාහනයක් ගන්නකොට හිතට දැනෙන සතුට කවදාවත් පට්ට පරණ කබලක් ජපන් කියන නමට උස්සන් ආවට ලැබෙන්නෙත් නෑ. මේ ටිකේ කිව්වා කියලා දැන් කට්ටිය හෝ ගාල මගේ රෙප් කපයි. ඒකට කමක් නෑ. මම මේ දේවල් කිව්වේ හදවතට එකඟව. නැතුව අනිත් අය වගේ තමන්ගේ වාහන business එක කඩාගෙන වැටෙයි කියලා බයෙන් නෙමෙයි මචන්. :)

    අර රත්තරං කියනවා වගේ චූ කොල්ලන්ට ස්වයංවින්දනයේ යෙදෙන්න නම් පැන්ඩා හොඳයි වගේ :lol::lol::lol:

    බරකරත්තේ හරි brand new නේ :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මේකෙ ඉන්න සමහර මානසික රෝගියො, අපි මනුස්සයෙක්ව කරදරෙන් බේරගන්න උපදෙසක් දුන්නම කියනවා වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩි කරන්න හදනවලු අපි. අනේ මංදා උඩ ඉන්න දෙයියන්ටම පේන්න ඕන මේවානම්. යකෝ බ්‍රෑන්ඩ් නිව්ම ඕන නම් ඇල්ටො එකක් ගනිං. ඔය චීනාගේ ජරාව ගන්නෙ නැතුව. තව එකෙක් නැනෝ එකක් ගන්නලු. කියන්න ඕන නෑනෙ ඉතින්

    ගොඩක් උන්ගේ තියන සිඟිති මානසිකත්වේ තමා බං :lol: එහෙම මාකට් වැඩි වෙනවනම් විකුණගන්න බැරුව වේලෙන චෙරි කිව් කිව් ටිකක් අරන් දාල කිරියේ ත්‍රෙඩ් ටිකක් දැම්ම නම් හරි චෙරි කිව් කිව් මාරයි සුපිරි වාහනේ කියල.......ලක්ෂ ගානක් ලාභ හොයන්න තිබ්බ :lol::lol::lol: