මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?
මචන්ලා, මම බැලුවේ පැන්ඩෙක් ගන්න කියලා...
කාර් ගැන මෙලෝ අදහසක් නෑ මචං ලා
අපේ වාහන වැඩ්ඩෝ ටිකගෙන් ලොකුම උපදෙස් ටිකක් මට ඕනා
කියමුකෝ බලන්න ගුණ දොස්
කාර් ගැන මෙලෝ අදහසක් නෑ මචං ලා
අපේ වාහන වැඩ්ඩෝ ටිකගෙන් ලොකුම උපදෙස් ටිකක් මට ඕනා
කියමුකෝ බලන්න ගුණ දොස්