1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නෙ. මිනිහ අනිත් අය කියන ඒව කර කර ඉන්නව ද කොහෙද. මුලින් උපදේශකයො ටික අල්ලල නෙලන්න ඕන
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඔය මෛත්‍රී විධායක ජනාධිපති නෙමෙයි ද? එයාගෙ බලතල පාවිච්චි නොකර අනිත් එවනු ම කරනකන් හැම එකට ම බලන් ඉන්නෙ? :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහොමත් ඉතින් ආරම්භයක් තමයි
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැමදාම කියන එක තමයි. වෙනසක් නෑ. ඔය මනුස්සයට ඒ මනුස්සය කළා කියල කියන්න දෙයක් නැහැනෙ. ඒකනිසා හැමදා ම කියන්නෙ මට අරය කරන්න දුන්නෙ නෑ, මෙයා කරන්න දුන්නෙ නෑ කියල. :rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොනව ද ඉතින් කියන්නෙ? හැමදා ම කියන ඒව වෙන්න ඇතිනෙ. :rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නීතියට අනුව එහෙම අවුලක් නෑ මං හිතන්නෙ. මොක ද ජනාධිපති විසිරෙවුවට ඒක නිතයානුකූල නැහැනෙ. ඔන්න මුස්ලිම් ක්‍රොංගසය අයින් වෙනව කිවුවොත් තමයි නීත්‍යානුකූල වෙන්නෙ.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගියපාර ඡන්දෙට කලිනුත් කිවුව එකනෙ ඉතින්. මට ඩේට නෑ ඒක නිසා දන්නෙ නෑ:D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මිනිස්සු අමතනව කියල කියන්න තියෙන්නෙ :rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒව ඉතින් එහෙම තමයි.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහොමත් පැත්තකට වෙලා ගෙවල් අතුළෙ ඉන්න මේ ටිකේ.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරියට මතක නෑ මට. කාට ද මන්ද ගහපු සිද්ධියක් තිබුණ නේද? :rolleyes:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොරව හිරකරන්න හදලලු ඇතුළෙ. අරුන් හිර කරල නෙලුව ද දන්නෙ නෑ වෙඩි තිබ්බෙ. :rolleyes:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි කලිනුත් අර මොකක් ද ‍කොල්ලෙක්ට කරපු සිද්ධියක් ගියා නේද?
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: එහෙම තමයි
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම නිකන් වෙඩි තියෙන එකක් නැහැනෙ. ආරක්ෂක අංශ තියෙන්නෙ සිරි මාම ළඟනෙ. පොරට ගහන්නවත් ආවද දන්නෙ නෑ. :confused: නැත්තම් ඉතින් වෙන්න ඕන අර මට මතක නෑ පොරගෙ වගේ සිද්ධියක්.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ත්‍රේඩ් එකක නෙමෙයි දෙරණෙ දාල තියෙනව. නොසන්සුන් තත්වයක් මත වෙඩි තියල කියල.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අරෙහෙ වෙඩිත් තියල.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාවෙ හැටිනෙ
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුරු දන්නව ද. හදිස්සියෙ කිවුවොත් මම දන්නෙ නෑ. මට මතක නෑ කියල. :rofl:

    No contents