එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් ගොඩක් කරන්නෙ බලෙන් තල්ලු කරන එකනෙ. අතීතයේ විශ්වවිද්‍යාල නිසා දේශපාලනයට ආපු අය ගොඩක් හිටිය. ඒත් දැන් කෝ? දැන් එහෙම අය එන්නෙ නැහැනෙ.
කොහො හිටියත් දේශපාලනයට එන අය එනව. විශ්වවිද්‍යාලවල දැන් කරන්නෙ බලෙන් පෝස්ටර් ගස්සවන එක, බලෙන් රැස්වීම්වලට ගන්න ඒක වගේ ඒව. ඒව නැතුව අර...