1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝසල ඔහොමනම් බෑ. රට හදන්න එකතු වෙන්න :rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මහින්ද මාමි පොරොන්දු වුණා කියල තොන්ඩ අයිය කියන්නෙ.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. ඉන්ටර්නෙට් හ‍ා කෝල් ගාස්තු. දැන් වතුකරයෙ අටනම් දවසට 1000 දෙනවලු. එතකොට එයාලගෙ ඡන්ද ටිකත් හරි. ඊට පස්සෙ ගෙදර ඉන්න ගැහැණු කට්ටියගෙ ඡන්ද ගන්න දේවල් කිහිපයක් කරන්න පුළුවන්. වැඩකරන අයගෙ ඡන්ද ගන්නනම් ඉතින් පඩිය වැඩිකරල බඩුමිල, තෙල්, ප්‍රවාහන වියදම් අඩු කරන්න ඕන.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ත්‍රේඩ් එකේ අයට :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ සුභපැතුම් :D
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ජාතිය ගොඩගැනීමේ බද්ද. දැන් මහින්ද මාමිට තරුණ පරපුර ඡන්දටය අල්ලගැනීම සඳහා ඩේට වැඩි කරල ගාන අඩුකරන්න පුළුවන්. තව ඉතින් මොබයිල් ගාන අඩු කරල වගේ දෙන්න පුළුවන්. :rofl::rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම විසින් මා හට ම කියවන ලදි
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් ඒකනම් ඇත්ත. සම්පූර්ණ හැමදේ ම අවුල් ගියා ආයිත්.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෙට් එකනම් ස්ලොවු ද දන්නෙ නෑ මගේ ඩේට ඉවරයිනෙ
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ මගේ ඩේට ඉවරයි :rofl::rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් හෙට යන්නෙ නැති නිසා අනිද්ද හා ඉන් අනිද්ද විතරයිනෙ.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩොන්ගල් එකක් තියාගන්න එකනම් හොඳයි තමයි. :D සාමාන්‍යයෙන් මම මාසෙ ගානට ඩේට මැනේජ් කරගෙන යනව. මේ මාසෙ අවුලක් ගිහින් :D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් ඉතින් කේස් තමයි. දැන් ඔෆිස් එකෙන් අස් වෙනව කිවුව නේද?
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි දැන් මොක ද වෙලා තියෙන්නෙ?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන එකක් දාගන්නත් බෑ ඉතින් මගෙ ස්මාට් ෆොන් නැහැනෙ :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් ඔයා දැන් ලෙන්ත් එක හරියට හදාගෙන බැටින් දියුණු කරගෙන යන්න.
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    SLT ADSL තමයි යූස් කරන්නෙ
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වේගය මදි. තව ටිකක් වේගෙන් දාන්න පුරුදු වෙන්න.

    No contents