නැත්තම් ඉතින් දෙගොල්ලො ම විසුරනවට කැමති වුණොත් එතකොටත් යන්න පුළුවන්

me para chande denne naa mokektawath![]()

ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.

ඒක වෙන්නේ නෑ හැබැයි
ආ.. චිකේ... කාලෙකින් දැක්කේ
මන් කවදාවත් ප්රධාන පක්ෂ 2 ට දුන්නේ නෑ
හිතේ සතුටින් ඉන්න පුළුවන්නේ එතකොට![]()

ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.

මෙයා දැන් පෙන්න නැහැනෙ වැඩිය![]()

unp එක අරලියගහ මැදුරේ සෙත්පිරිත් කියනව![]()
ආ.. චිකේ... කාලෙකින් දැක්කේ
මන් කවදාවත් ප්රධාන පක්ෂ 2 ට දුන්නේ නෑ
හිතේ සතුටින් ඉන්න පුළුවන්නේ එතකොට![]()
ඒ ගමන එයාලත් කමිටු පත්කරනවලු. මිනිස්සුන්ට හැමදා ම කමිටු තමයි බල බල ඉන්න වෙන්නෙ.

ලෝක විහිලු![]()