1. r.pathirana

    කෙල්ල රට යනව

    උබට පිටරට සුවද වගේ තේරෙඩ් දාන්න බෑ බන් ඒව ලෝකෙටම එකයි.
  2. r.pathirana

    හම්බයන් ගේ විකුර්ති කාම ආසාව

    දැන් මු ඩොක්ටර් කෙනක් වුනාම පුක ‍ඩොකා කියලා ප්‍රසිද්ද වෙයි.
  3. r.pathirana

    The Wisdom of Crowds

    :yes::yes:
  4. r.pathirana

    ගම්මන්පිලගේ විකෘති කාම ආශාවට නිළිය බෑ කි&#3514

    මම දැක්කා ඊයේ නිවුස් වලට ගම්මන් පිල මාධ්‍ය සාකඡ්ඡාව ති‍යනකොට පිටිපස්සෙන් හිටියේ ඔෂධී හේවාම්දුම මේක ලියපු එකාට ඔෂධී ගේ චු බොන්න හිතෙන්න ඇති එක ගම්මන්පිලයට දාල නිවුස් එක ලිව්වා ඔක තමයි සීන් එක.
  5. r.pathirana

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    ඔව් බන් පබයට දීලා කෙලොගත්තා.
  6. r.pathirana

    The Wisdom of Crowds

    නිකම් කම්මැලි කමට ඉන්න කොට මතක් වුන තියරි එකක් මේක.උබලා මේ තියරි එක ගැන අහලා තියෙනවද මේකෙන් කියන්නේ එක විශෙෂ පුද්ගයෙකුගේ තීරණ නිවරදි වීමට වඩා පුද්ගලයන් රාශියකගේ තීරණ වල ඇවරේඡ් එක වඩා නිවැරදියි කියලා. මේක ගැන පරික්ෂණයක් කරපු ෆැන්සිස් ගැල්ටන් (නම ෂුවර් නෑ ) ඔක්ස් ගවයෙක්ගේ බර ගැන සමාන්‍ය...
  7. r.pathirana

    ගම්මන්පිලගේ විකෘති කාම ආශාවට නිළිය බෑ කි&#3514

    රිදිච්ච ටොයියෙක් ලියපු මඩක් වගේ.
  8. r.pathirana

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    ඇයි බන් යුද්දේ ඉවර කලේ උබලගේ බාප්පොච්චිද මහින්දට කොච්චර අකමැති උනත් ඇත්ත යුද්දේ ඉවර කලේ මහින්ද ඒ කාලේ එලාර උතුර අල්ලන් හිටිය ඒ වගේ තමයි මීට අවුරුදු ගානකට කලින් ප්‍රභාකරන් උතුර අල්ලන් හිටියේ .
  9. r.pathirana

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    :lol::lol:උබ දැක්කකල් මම මේ හොය හොයා හි‍ටියේ කොහේද බන් අර හාල් 60 -70 ට තියෙනවා කිව්ව කඩේ තියෙන්නේ.
  10. r.pathirana

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

    දැන් ඔය ලංකාවේ ඇසෙම්බල් කරන අසෝක් ලේලඩ් ,මරුටි වගේ එවත් එක්ස්පොර්ට් කරනවද ?
  11. r.pathirana

    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

    ලංකාවේ මිනිස්සුන්ට කාර් විකුනන්න කාර් එකලස් කලාට ලංකාවේ ආර්ථිකේ දියුණු වෙන්නේ නෑ කොහෙන් ගියත් ලංකාවේ සල්ලිම තමයි පිටරට යන්නේ .විදේශ‍ වෙලදපොලට විකුනන්න පුලුවන් දෙයක් නිෂ්පාදනය කරන්න ඔනේ නැත්තම් විදේශ ආයොඡ‍කයො‍ මෙහේ ආයොඡනය කරන්න පිටරටින් ඩොලර් ගෙන්න ඔනේ මේකෙන් ඔය කියන තරමක් බලපැමක් ආර්ථකයට...
  12. r.pathirana

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම් හිරු නාලිකාව ඔස්සේ විකාශණය වන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට එරෙහිව ඉහලින් බලගෑම් එල්ල වී ඇතැයි එහි අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ පවසයි. දෙසැම්බර් 31 වන විට රූගත කිරීම් නවතා ස්ථානය බාර දෙන ලෙස දන්වා තිබුණද නැවතත් එය සමථයකට පත් කර ගත් බවද ඔහු කියයි. /KPtfqVyV9l4...
  13. r.pathirana

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දවස් තුනෙන් මැච් එක ඉවරයි.:yes:
  14. r.pathirana

    මම අද ඉඳලා ලොතරැයි ගන්නෑ මචං

    ඔව් බන් නැති කරලා දාන්න ඔනේ
  15. r.pathirana

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දකුණු අප්‍රිකාව ගහන්නේ
  16. r.pathirana

    වැඩ පටන්ගන්නේ 2019 මුලින් ලංකාවට විකුණන ඩීසල&#

    කියන්න බෑ බන් රඡයෙන් සල්ලි දීලා හදලා දුන්නද දන්නේ නෑ ඒ තරම් බඩු ටිකක් ඉන්නේ.:lol:

    No contents