නිකම් කම්මැලි කමට ඉන්න කොට මතක් වුන තියරි එකක් මේක.උබලා මේ තියරි එක ගැන අහලා තියෙනවද මේකෙන් කියන්නේ එක විශෙෂ පුද්ගයෙකුගේ තීරණ නිවරදි වීමට වඩා පුද්ගලයන් රාශියකගේ තීරණ වල ඇවරේඡ් එක වඩා නිවැරදියි කියලා. මේක ගැන පරික්ෂණයක් කරපු ෆැන්සිස් ගැල්ටන් (නම ෂුවර් නෑ ) ඔක්ස් ගවයෙක්ගේ බර ගැන සමාන්‍ය පුද්ගලයින්ගෙන් අහනවා හිතෙන විදියට බර ගෙස් කරලා කියන්න කියලා මුලින් මුලින් සෑබෑ බරට වඩා අඩුවෙන් කියනවා ඊට පස්සේ මේ විදියට දිගටම අහනකොට සෑබැ බරට වැඩිය වැඩියෙන් කියනවා අන්තිමට මේ නියද වල සමාන්‍ය අගය ගනනය කලාම හරියට ගවයගේ නිවැරදි බර එනවා .තව මේක ගැන ලියපු පොතකුත් තියෙනවා ද විස්ඩම් ඔෆ් ද ක්‍රවුඩ් කියලා එකේ මේ ගැන තමයි කියන්නේ එකෙත් තියෙනවා ලු භාඡනයක තියෙන ඡෙලි බීන් ගාන ගෙස් කරන්න එකෙත් අන්තිමට ආපු ඇවරේඡ් එක ඇත්තටම භාඡනයේ තියෙන ඡෙලි බීන් ප්‍රමාණයට අඩු වුනේ එකක් විතරයිලු ඒ තරම් නිවැරදිව උත්තරය එනවලු .මේක කියනකොට තමයි 2000 ආපු අන්බ්‍රේකබල් ෆිල්ම් එක මතක් වුනේ එ කියන්නේ සෑම පුද්ගලයෙක්ටම හාත්පසින් විරුද්ධ පුද්ගයෙක් ඉන්නවා කියන තියරි එක හරියට + ,- වගේ මේකනම් ටිකක් මෙකට ගලපන්න අමාරුයි එත් අර නියදි පරික්ෂාවලදි බර එක්කෙන් සෑහෙන්න අඩුවෙන් කියනකොට තව එක්කෙනක් ඊට හාත්පසින්ම වැඩි ප්‍රමාණයක් කියන එක තමයි මට මේක ඔලුවට ආවේ අනේ මන්ද ඉතින් මට නිකම් ඉන්න කොට හිතුන දෙයක් ඔය කියපු දේවල් වල වැරදි තැනුත් ඇති මම මේ ගැන තාම ගොඩක් හෙව්වේ නෑ මේ අයිඩියා එක ඔලුවට ආපු ගමන්ම තමයි තේරෙඩ් එක දැම්මේ.

