අල්ලස් කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරියට එරෙහිව
අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
රාජ්‍ය සේවයේ වැටුප් දෙකක් අරගෙන
අජිත් අලහකෝන්, ලසිත දුමින්ද සහ සමන් රණවීර
රාජ්‍ය සේවයේ වැටුප් දෙකක් ලබාගත් නිලධාරිනියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කිරීම නීති විරෝධී බව...