හිනාවෙයන් හිනාවෙයන් ..

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    හිනාවෙයන් හිනාවෙයන් ..

    හිනා වෙයන්, මැරෙනකන්

    බලපන් හැරිලා, උබේ අතීතය

    හිනාවෙයන් උබ කරපු දේවල් වලට
    ඒවා ඉවරයි
    හිනා වෙයන් උබ නොකරපු දේවල් වලට
    තව කල් තියෙනවා

    රටට වෙන විනාසය බලපන්
    හිටපන්, කවුරු හරි එනකන් ඉස්සරහට
    ඇහුවොත් කියපන්, ඒ අම්මා නෙවේ කියල
    හිනා වෙයන්, උන්ගේ බයිලා බලල

    හිනා වෙයන්
    උබට එහා පැත්තේ කෙල්ලට ජැක් ගහන එකාට
    උබේ නංගි නෙවේනේ ඒ
    හිනාවෙයන් උබේ අම්මත් ගෑනියෙක් කියලා

    පිරිමියෙක් වෙලා, සිංහලයෙක් වෙලා
    කතා කරන්න බැරි නම් කෑගහල
    කොන්ද ගෙවිල නම්,
    කියපන් පොඩි එකෙක්ට කතා කරලා
    ඌ කෑ ගහයි
    අම්මට වඳින ගාථාව වෙනස් කරද්දී

    ඒවා දැකල හිනා වෙයන්, උබ සිංහල නෙවේ කියල
    හිනා වෙලා නැවියන්, සුද්දට පශ්චාත් බාගය දික්කර





    fb එකෙන් ගත්තේ