බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    ඔව් කොස් නම් කතෑකි. කොස් කාපල්ලා හාල්මැස්සො බැදලා ඒ එක්ක. තව කොච්චි සම්බෝලෙකුත් සෙට් කරගනින්. අමු පොල් ගාලත් හොඳයි කොස් එක්ක.

    කටට කෙල ඉනුවා කියහන්කො
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාස්ටා කාපන්. පැකට් එකක් 160යි ෆුඩ්සිටියේ. එක පාර පැකට් 4ක් 5ක් අරන් වරෙන්. ඒ කල්ලා හදපන් එක එක විදියට. චිකන් කොටුවට කපලා, බිත්තර 2ක් ෆ්‍රයි කරලා මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කල්ලා දාලා ගත්තම ෆට්ට. අනික බත්ම කාලා එපා වෙන්නෙ නැද්ද යකොව් උඹලට?

    ඔය පැකට් එකක් එක වේලකට ඇති ... :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කටට කෙල ඉනුවා කියහන්කො

    Kos danselak denawa. Eke denne ohoma. Unu unuwe nelum koleta kos bedala haalmesso bedala pol sambola samaga. Koleth ekka katheki sinhalayo :cool: tripak gihin kanna ehema fatta. Rasnen kanna oni hebei. Nivunama meti kanawa wageh :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හාල් දිගට හරහට ගණන් යනව බන්. රටේ වැඩි හරියක් මිනිස්සු තණකොළ කනව කියල හිතලද දන්නෙ නෑ මුන් මිල පාලනය කරන විදියක් ගැන හිතන්නෙ වත් නෑ.:angry::angry: බත් වෙනුවට ලාබ ආදේශකයක් නෑ. කොස්, මයියොක්ක බතල ඔක්කොම එකවගේ ගණන්. ගොවිතැනට කිසිම සපෝර්ට් එකක් නැති නිසා දැන් ගොඩක් මිනිස්සු වවන්නෙ නෑ. ඕනනම් මැතිනිගේ කාලෙ වගේ බජිරි කන්න ට්‍රයි එකක් දීපන්. එහෙම නැත්නම් චීන්නු වගේ මේ වගේ ප්‍රෝටීන් බහුල ආහාර වලට අකමැත්තෙන් උනත් පුරුදු වෙන්න තමයි වෙන්නෙ.:sorry::sorry:

    t1larg.eat.bugs.irpt.jpg

    chinadaily_insects.jpg

    escargot.jpg
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය පැකට් එකක් එක වේලකට ඇති ... :baffled:

    :shocked::shocked: උඹව යවන්න ඕන ඕල් යූ කැන් ඊට් බුෆේ එකකට. සූරපප්ප එකේ කාර්‍ය 12 කෑම සීන් එකේ වගේ එයි අඬාගෙන උයන එකා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked::shocked: උඹව යවන්න ඕන ඕල් යූ කැන් ඊට් බුෆේ එකකට. සූරපප්ප එකේ කාර්‍ය 12 කෑම සීන් එකේ වගේ එයි අඬාගෙන උයන එකා.

    ඒකෙ පොඩ්ඩයිනෙ බන් තියෙන්නෙ... ?:baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර මැතිනියගේ කාලේ හාල් පොලු ,මිරිස් පොලු තිබුනලු හාග් දෙන්නේ සලාක ක්‍රමයකට සතියට දවස් දෙක තුනක් කොස් ,බතල ,අල ඡාති කනවා ලු ඔව කාල එපා වෙලා තමයි මැතිනිය පරාද කරලා ඡේ ආර් ගෙනාවේ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ඔව් කොස් නම් කතෑකි. කොස් කාපල්ලා හාල්මැස්සො බැදලා ඒ එක්ක. තව කොච්චි සම්බෝලෙකුත් සෙට් කරගනින්. අමු පොල් ගාලත් හොඳයි කොස් එක්ක.

    yamm yammm mmm :love::love:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    කොස් ගෙඩියක් කීයක් වෙනවද බන්.?

    ගෙඩියකින් පිගන් කීයක් බෙදුවෑකිද.?
    ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.:rofl:
    අද අම්ම කොස් මදුළු දහයක විතර packet එකක් ගෙනල්ල තිබුනේ රුපියල් 80 වෙන්න :baffled:
    ගමේ හිටිය නම් ගස් යට නිකන් වැටෙන කොස් කියල කියනවා ඇහුන ලොල් :sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    pohora sahanadara kapala
    we wagakaranna epa kiwwane padu kiyala
    me anduwe mng ekanam maru el nino ta bana bana idan dan
    උන් බත් කන්නේ නෑ නේ බන් එකයි කුබුරු පාලුවට ඇරලා තනකොල වැවුනම උන් තණ කොල කනවා.
    පාස්ටා කාපන්. පැකට් එකක් 160යි ෆුඩ්සිටියේ. එක පාර පැකට් 4ක් 5ක් අරන් වරෙන්. ඒ කල්ලා හදපන් එක එක විදියට. චිකන් කොටුවට කපලා, බිත්තර 2ක් ෆ්‍රයි කරලා මොසරෙල්ලා චීස් ටිකක් ග්‍රේට් කල්ලා දාලා ගත්තම ෆට්ට. අනික බත්ම කාලා එපා වෙන්නෙ නැද්ද යකොව් උඹලට?

    හැමදාම කන්න ගියොත් හම්බ කරන සල්ලි කාලම තමයි ඉවර වෙන්නේ .මේ දවස් ටිකේ නුඩ්ලස් පැකට් දෙක තුනක් ගෙනාවා ඒව කන එක ලාබයි .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Na yakowwww 400g tiyenawa. Uba eka welata pasta 400g tambala kalath madi kiyanawa nam ube purawesibawaya ahosi karala pituwahal karanna watinawa bola.

    හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.:baffled: හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.:rofl:
    අද අම්ම කොස් මදුළු දහයක විතර packet එකක් ගෙනල්ල තිබුනේ රුපියල් 80 වෙන්න :baffled:
    ගමේ හිටිය නම් ගස් යට නිකන් වැටෙන කොස් කියල කියනවා ඇහුන ලොල් :sorry:

    Tahudu ecchara gananda ban kos? Yako mehe kos nikamma gas wala tiyala dadulennu kala yanawa. Natinam kunu wenawa. Ekko idila sattu kanawa. Aiyoo salli. :baffled: tiyena nisa agayak na.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.:baffled: හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.

    :yes: Raathri kemata ehema hodai ban. Udetath hodai. Dawalta nam bath set une na nam madi wage. Ada dawalta math pasta hadala kewe. Den badigini inna ba. Reta kanawa kemakkkkk :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture.jpg

    මෙන්න තවත් භාන්ඩයක් රු 160 කිලෝ එකක රොටී තියෙනවා ලික්ස් ,කැරට් ටිකක් කපලා දාලා චිකන් හොද්දක් හදාගත්තා නම් හතර දෙනෙක්ට බඩ පිරෙන්න කරන්න පුලුවන් ගානත් ෂේප්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදර කොස් ගහක් තියෙනවා නම් shape , කොස් ගෙඩියක මිල ඇහුවොත් උබට හැමදාම බත්ම කන්න හිතේවි.:rofl:
    අද අම්ම කොස් මදුළු දහයක විතර packet එකක් ගෙනල්ල තිබුනේ රුපියල් 80 වෙන්න :baffled:
    ගමේ හිටිය නම් ගස් යට නිකන් වැටෙන කොස් කියල කියනවා ඇහුන ලොල් :sorry:

    ඔව් බන් කොස් ගස් දෙකක් තිබිලා කැපුවා දැන් ක‍‍ඩෙන් ගෙන්නේ රු 150 ක් වෙනවා පොඩි ෂොපින් එකකට.