සාමාන්‍යයෙන් කොස් කිලෝ එකක් ගත්තා නම් තැම්බුවාම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්හ්ම්ම් ඔව් නේ අපේ ගෙදර පොඩි එකෙකුයි මායි කනව දෙපාරයි හදන්නෙ.හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි.
මදුළු වෙන් කරන් නැතුව පළුවම විකුණන තැනකින් ගත්තා නම් කොස් ඇටත් තම්බලා දාන්න පුලුවන් නෙ
බත් වගේ කෑවම එපා වෙන්නෙත් නැහැ, බෙහෙත් ගහන්නෙත් නැහැ

හාල් කිලෝ එකකුත් 120ක් එකේ ඕක පාඩුත් නෑ තමයි. 





