match dinaida ithin thopi thread eke maraganiddi.umbe thama warada. sitha niwana katha![]()
206i ne puthee
mona mara ganilida podi athal ekak ganne ban issara wage mathaka nadda 
South Africa won
ඔබට සතුටුයිද දැන්

මේක දිනන්න පුලූවන් තරඟයක් හරියට සෙල්ලම් කලා නම් අපි අනාගත්තා බං හැබැයි ඊලඟ ටෙස්ට් 2 නම් ලේසි වෙන්නේ නැහැ කොහොමත්
මේක දිනන්න පුලූවන් තරඟයක් හරියට සෙල්ලම් කලා නම් අපි අනාගත්තා බං හැබැයි ඊලඟ ටෙස්ට් 2 නම් ලේසි වෙන්නේ නැහැ කොහොමත්

pradeep out une naththam dinannath thibba![]()

ko bn match eka pennane nea ne![]()