1. S

    නිවුනු සොයුරිය සොයා

    සැහෙන්න දැනුම නැතිවෙලා තියනවා බන්. ලෝහ වර්ග ගනනාවක් හදන හැටි නැත්තටම නැතිවෙලා තියනවා. රුසියාවේ විතරක් නෙමේ ඇමරිකාවේ පවා. අද සැටර්න් රොකට් එන්ජිමක දහන කුටිය හදන්න දන්න එකෙක් නැහැ. ලේත් වැඩ වලට.
  2. S

    නිවුනු සොයුරිය සොයා

    මව් පොළවේ නිවුන් සොයුරිය කවුද? හඳද? අඟහරුද? සිකුරුද? ඇත්තටම මහ පොළවේ නිවුන් ග්‍රහයා කියන්නේ සිකුරු ග්‍රහයාටයි. ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සමානයි. ඝණත්වයෙන් සමානයි. හැබයි සම්පූර්ණයෙන්ම ජීවයට විරුද්දයි. වායුගෝලයෙන් 90% වක්ම වගේම කාබන් ඩයොක්සයිඩ් වලින් පිරිලා තියෙන්නේ. ඒ හින්දා සම්පුර්න වායුගොලයම...
  3. S

    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

    ඇත්තටම ඕවා හින්දා නෙමේ බන්. මහින්දත් අවුරුද්දක් ගානේ පඩි වැඩි කලා. කෑම ජාති නම් සතියද කොහෙද. මූලිකම දේ ලංකාවට එන විදේශ ආයෝජන ටික හෝල්ඩ් කරගෙන මුලින්ම නෑවා. ලොකු ලොක්කන්ට බදු සහන දුන්නා. රටේ නිෂ්පාදන වලට තිබ්බ තැන නැතිකරා. පිට රටින් බඩු ගේන එක ලාබ කලා. තම්බින්ට ඔනේ විදිහට තේ බිස්නස් කරන්න දුන්නා...
  4. S

    ලංකාවේ සැමන්

    උබලාට අච්චර ගංගානම් ගං වලින් එන ජරාව මුහුදට වැටෙනවා උනාට කමක් නැහැ. හැබයි නැව ගිනි අරන් මාස දෙකක් විතර වුනා ලංකාවේ මාළු කන්න බෑ.
  5. S

    ඈයි බන් මෙහෙම වෙන්නේ..ලෑප් එක මාර ස්ලොව්

    මුල්ම දේ වයිරස් ගාඩ් ඔක්කොම අහක් කරලා දාන්න. මම දැන් වින්ඩෝස් 7 වලින් පස්සේ වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරලා නැහැ. ඊළඟට බලන්න මොකද්ද වැඩිම මෙමරි පාවිච්චියක් තියෙන්නේ කියලා. අනික ඔය windows problem report කියන දෙක end task කරන්න. ඊට පස්සේ මොනවාද startap තියෙන්නේ කියලා බලන්න ඕනේ.
  6. S

    මාධ්‍යවේදීන්ට කාන්තා පොලිස් ප්‍රහාර

    කැමරාවක් ගත්ත හැම එකාමෙන් මාධ්‍යවේදියෝ නෙමේ බන්.මාද්‍යවේදි වෙන්න පිලිගත්ත මාධ්‍ය ආයතනයක් හැදුනුම්පත හරි රජයෙන් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත තියෙන්න ඕනේ. වගකීමක් ගන්න බැරි වෙබ් පේජ් කාරයෝය මාධ්‍යවේදියෝ වෙන්නේ නැහැ.
  7. S

    2008 සිට 2015 ශ්‍රී ලංකන් ලාබය රුපියල් බිලියන 371 යි – හේතුව හෙළිවේ

    අන්තිමට අපේ රනිල් මැතිතුමාට පින්සිද්ද වෙන්න කරලා තිබ්බ මහා වංචාව හෙලිදරව් උනා නොලැබුන plane වලට එයාර් බස් එකෙන් අපිට මබිලියන දෙසිය ගාණක් ගෙව්වා...
  8. S

    ගෙදරට එන බිල් වල අයිතිකාර නම හරවන්නේ කොහොමද?

    තාත්තාගේ නමට තියන බැංකු එකවුන්ට් වලට උබව නොමිනි දාලා නම් අවුලක් නැහැ. නැත්නම් ඉතින් මල නඩුවක් තමා.මුලින් බැංකු වට ගිහින් මැනේජර් ට කතා කරන්න. ලියුම් කියුම් දාහක් විතර ඕනේ වෙයි හැබයි හරියට හදලා දුන්නා නම් දවස් ගානකින් සල්ලි ලැබෙනවා.
  9. S

    පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

    Pilot batch එක බන්. හැම එකක්ම ඔහොම තමා ස්පුට්නික් 10000 විදිහට කොහෙද ආවේ. ඇස්ට්‍රෝසෙනිකා මුල් එක ලක්ෂයක්ද කොහෙද නේද? සයනෝෆාම් ලක්ෂ තුනක් ආවා චීන්නුන්ටත් එක්ක.
  10. S

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    මේකයි. නෙට්වර්ක් එක slow නම් disconnect කරලා වෙන එකකට මාරු වෙන්න පුළුවන්. හැම එකටම නෙට්වර්ක් හතරක් විතර තියනවානේ. අපේ ගොබ්බයන්ට හැත්ත දන්නේ කෑගහන්න විතරයි. අඩුම. ගානේ කී දෙනා ද කියපන් router එක බාර දෙන්නේ ලයින් එක discount කරලා. අනික මේ දවස් වල ට්‍රෑෆික් වැඩී. System ඒකට design කරලා නැහැ. අනික...
  11. S

    ආමි එකේ මිනිමරුවෝ

    "නන්දි මිත්රඅෘ හතුරකු තබා කුරාකුහුඹුවකුවත් ඝාතනය කිරීමට අපසේ ධර්මසයන් අපට අවසරය් නැහැ. අසප් ධර්මය, එය විනාශ කිරීමට පැමිසණන්නාටත් සපරළා පහරදීමට අවසර සනොසදන අහිාං සක ධර්මය්. අප පණපුදා සහෝ එය රැකගැනීමට තැත්කරන සහේතුව එයින..." ගාමණි අබයසේ ස්වරය තමන් වශීකරන මන්ත්රඅය් සමනැින නන්දිමිත්රඅට සිතිණි...
  12. S

    මාමියගියොත්මාකළකී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

    කොහෙන් හිනා වෙන්නද මේවාට? එකෙක් කියනවා මෙයා ගෙනාවේ බෑන්ඩ්නාව් වෙපන් ලු. කෆීර් පොඩක්ටෂනුත් නතර වෙලා තිබ්බේ. මිග් 23 නම් බ්‍රෑන්ඩ් නිව්ම ගෙනාවා. නිෂ්පාදිත වර්ෂය මගේ හිතේ 1980 ද කොහෙද? නේවි ඒකට brend new කියලා නැවක් ගත්තේ සිදු රළ. ටැංකි ටික නම් පට්ටම අළුත් t 54 ඇවිල්ලා නිෂ්පාදන වර්ෂය 1999 මගේ හිතේ...
  13. S

    අපේ සල්ලි USD වලින් SAVE කරලා තියාගන්න

    ඒ බූරු වැඩෙ කරන්න එපා. කරනවානම් රත්තරන් හරි ඉඩම් හරි අරන් තියා ගන්න. මේ වෙලාවේ නැති ඩොලර් අරන් හන්ග් ගන්න එපා. NRFC වලට රට ඉදන් එන සල්ලි විතරයි දාන්න දෙන්නේ දන්න විදියට. Cripto වල ලොකු ගානක් දාන එකත් මේ වන විදිහට ෂුවර් නෑ. වොලට් ඒකට කෙල වුනොත් වැඩේ හරි. ඩොලර් අරන් තියලා මීයෝ කෑවොත් හරි. ගංවතුරට...
  14. S

    ගිනිගත්ත නැව වරාය එක්ක කරපු සේරම පණිවිඩ මකල දාල

    ඕව් නොහැක්කක් නොමැත. අර ගිනි ගන්න නැවේ bridge ඒකට නැගලා අර යුනිට් එකේ කනෙක්ටරයක් හොයා ගෙන ඒක හයි කරලා. Manufacturer firmware එකෙන් ලොග් වෙලා encryption එක කඩලා මකහන්කෝ ඩේටා ටික. අපිට මෙහේ හදිස්සියට route එකක configuration එක බලන්න ගිහාම තමා කේබල් ඒකේ ඉස්ලාම් බබා හම්බ වෙන්නේ.
  15. S

    මචන් බැංකු බන්කොලොත් වෙයිද

    ලංකාවේ මහ බැංකුව පිළිගත්ත බැංකුවක් නම් බය වෙන්න දෙයක් නැහැ. අනික මොනාද කියන්නේ බැංකු කඩා වැටෙනවා කියලා. මුදලේ වටිනාකම අඩු වුණොත් ඇරෙන්න කිසිම ගැටලුවක් නැහැ. අනික අපේ රටේ ආර්ථික තත්වේ කිසිම විදිහකට සිම්බාබ්වේ තරම් පහලට වැටිලා නැහැ. අපිට ඒක ඩොලර් ප්‍රමානයට වඩා අපෙන් යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා...
  16. S

    ගිනිගත්ත නැව වරාය එක්ක කරපු සේරම පණිවිඩ මකල දාල

    මම දන්න විදියට නම් කොල්ලාට යි බල්ලාටයි black box එකක් recover කරන්න බැහැ. හැබයි නැවේ වැඩ කරන උන්ට නම් ගේමක් දෙන්න පුළුවන් power discount කරලා හැබයි අහු වෙනවා. අනික උබ හිතනවාද අපේ පොලිසියේ හරක්ට පුටුවක් කියලා ඕක බලන්න. කොහොමත් ඕක manufacturer ට යවලා එන report එක imo ඒකට තමා යන්නේ.
  17. S

    Nikon Zfc

    Sony a6000 දැන් තේරුමක් නැති කැමරාවක් බන්. ඒ කලේ හැටියට හොදයි. දැන්නම් හැරෙන්න වත් බැහැ අළුත් කැමරා එක්ක. ඊට වඩා Sony ම හොඳ කැමරා තියනවා. හැබයි Sony 6××× series එකම පාවිච්චියට අමාරුයි කියලා තමා කියන්නේ.fuji එහෙම සුපිරි කැමරා තියනවා APS-C රේන්ජ් ඒකේ.
  18. S

    Nikon Zfc

    ඇත්තටම rebranded z 50 එකක්. ඒත් වෙනස් කම් කිහිපයක් කරලා තියනවා. කැමරාව ගැන කිව්වොත් 20.9 MP CMOS sensor 3" full touch vari-angle display 2.8 M.DOT electronic viewfinder 209 point hybrid AF system ISO 100 to 51200 4k 30p,1080 120p Face and eye detection USB C power Z mount ලෙන්ස් option දෙකක්...
  19. S

    Nikon Zfc

    කැමරා කොම්පැනි වලින්ම ලීක් කරනවා බන්. එතකොට තමා මාර්කට් එකේ ඉඩ ඉතුරු වෙන්නේ.
  20. S

    Nikon Zfc

    Nikon කොම්පැනියේ අලුත්ම mirror lass camera වන විදිහට Zfc dx කැමරා එක release කරන්න ඉන්නවා. මේ දැනට leak වෙලා තියන පින්තූර කිහිපයක්. තාම වැඩි විස්තරයක් නැහැ හැබයි ඊළඟ පැය 24 ඇතුලත announcement එක ලැබෙයි කියලා කියනවා. Nikon Z fc DX-format mirrorless camera Sample photos Primary features: 1.A...

    No contents