1. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    අනිවා මහින්ද ඉතිරි අවුරුදු දෙකත් ඉඳලා ගියා නම් හොඳයි කියලා මම පිළිගන්නවා.මහජන මුදල් උපරිමේටම නාස්ති කරා මහින්ද හා පිරිස..ශක්තිමත් විපක්ෂයක් හිටියා නම් ඕකට ඔහොම නටන්න වෙන්නේ නැහැ... කොහෙද බල තන්හාවට රනිල් හා පිරිස ඒ දවස් වල කරපු දේවල් දැන් කාට කාටත් අමතක වෙලා :dull:
  2. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    සිරාවට බං.. වීදුරු බිඳෙන්නේ හෝදන එවුන්ගේ අතින් මිසක්... නිකමුන්ගේ අතින් නෙවෙයිනේ :rofl:
  3. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මහින්ද හොරා කෑවා:growl: වැඩත් කරා :yes: යුද්දෙත් ඉවර කරා:yes: අපිට නම් ඒ ඔක්කොම පිළිගන්න කොන්දක් තියෙනවා...:P ඒත් කුණු අපුල්ලන උඔට :rofl: නොදකිං තියෙන ඉරිසියාව :angry:
  4. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    මුන් පිළි ගන්නේම නැහැනේ මේ පත්වෙලා ඉන්නෙත් බඩ/ තමපැවැත්ම ගැන හිතන ඇමතිවරු සෙට් එකක් කියලා (බහුතරයක්) :baffled: ඔක්කොම දීලත් අන්තවාදී ටී.එන්.ඒ දෙමළුන්ගේ රටට තියෙන ආදරේ දැක්කනේ :growl: දැන් බන්දේසියක දීලා පුදපිය :frown:
  5. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    රජා යුද්දේ ඉවර කරා හොරකම් කරා වැඩක් කරා. අපි නම් පිළි ගන්නවා... එත් කලින් හිටි එවුන් යුද්දේ ඉවර කරෙත් නැහැ.. වැඩක් කරෙත් නැහැ... ඒත් හොරකම් නම් කරා.... අර දැන් ඉන්න මුදල් ඇමති අධයාපන ඇමති කෙලින බුල මුන්ට පේන්නේ නැහැ...ඒත් අර බන්දුලයයි මූයි දෙන්නම අධ්‍යාපනය කනවා :angry: මුන්ට එව්වා පේන්නේ නැහැ...
  6. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    රිදිලා™ :rofl: දුවන් ආවා මෙතන කුණු රෙදි තියේද බලන්න:rofl:.. හෝදන්න :P
  7. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    බයියගේ ඇහේ තියෙන පොල් කෙන්ද දැකපු එවුන් දැන් ටොයියොන්ගේ ඇහේ තියෙන පොල් පරාල පේන්නේ නැතුව වගේ ඉන්නවා...:rofl:
  8. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    ආයෙත් හේදුවා™ :rofl:
  9. laknath123

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න

    කුණු රෙදි අපුල්ලන්නෝ.... එන්න ආණ්ඩුවේ කුණු රෙදි කෑල්ලක් පෙන්නලා ත්‍රෙඩ් එකක් හරි පෝස්ට් එකක් දැම්මම.. සෙට් එකක් ඉන්නවා ඒ කුණු රෙදි ටික අපුල්ලලා ඒ කුණු රෙදි ටික නීට් එකට හෝදලා දෙන සෙට් එකක්... පව් ඕයි :rofl: කලිනුත් හිටියා ඔහොම එවුන්....:P දැන් මේ කුණුත් හෝදලම දෙනවද :rofl:
  10. laknath123

    ගම්මන්පිල මහින්ද හවුල පල දරයිද?

    මේ මඩ හැර වෙනත් මඩ තිබේද ? :lol:
  11. laknath123

    HondaMPLG's Funeral House

    නිවන් සුව අත්වෙන්න ඕනේ මචං උබට...
  12. laknath123

    වරයා නගරය නවත්වනු ! JVP තර්ජනය කරයි

    පිස්සු කෙලින්න එපා පාඨලීලා රතන හාමුදුරුවෝ ඉන්නේ ආණ්ඩුව පැත්තේ ..උන් ඔව්ව බලා ගනී..අනුර මල්ලි පැත්තකට වෙලා වෙන ටොපික් එකක් හොයා ගන්න
  13. laknath123

    9000 vs 900

    සිරාවට පැටියගේ ඇඟේ හිමෝගලොබීන් නැහැ කියලා කතාවෙන්ම තේරෙනවා :lol:
  14. laknath123

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    පිස්සුද බන් රවියා ගණන් වැඩි කරන්න ගිහිල්ලා උන්ට ඡන්දේ දීපු එවුන්ට කන්න නැති වේවි කියලා එහෙම්මම තියලා :cool: :lol: දැන් ඉතිං අර අවශ්‍ය නැති හාල් කිලෝව 98 වෙලානේ.. වැඩි කරලා නෑ බලු කෑම හරි කන්න තියෙනවනේ ෙකියලා :lol: එවන්නද උඔටත් එක්කම :lol:
  15. laknath123

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    මචං අර අපේ හොන්ඩා මාපලගම නැති වුනානේ :( ඒකයි :(

    No contents