බලා හිදිමි දුර ඈතක ඇයි ඔබ
මා හඬවා පියවර මැන්නේ
හෙලා සුසුම් වැල් දුක සගවන්නෙමි
මා කතරක තනිවූ වැන්නේ
ooops diluth dala ne ekama!
බලා හිදිමි දුර ඈතක ඇයි ඔබ
මා හඬවා පියවර මැන්නේ
හෙලා සුසුම් වැල් දුක සගවන්නෙමි
මා කතරක තනිවූ වැන්නේ
ඉත්තූතියිමලානික සඳ ලඟින්
නොපෑයූ තරුව මත
පසුවදන ලියන්නට ප්‍රේමයේ
එපා මට දිරි දෙන්න
එපා මට දිරි දෙන්න
මිය ඇදුනු වසන්තෙක
අවසාන ගැයුම වූ
දුක් ගීය ගයන්නට ස්නේහයේ
එපා මට ඉඩදෙන්න
එපා මට ඉඩදෙන්න
Nanda Malini - Thatu Sindunu.mp3


එක කුඩයක් යට ගෑවි නොගෑවි
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ. . .

මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී
මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී
![]()