පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි
මාර්ග බලපත්‍ර ලබා දීමේදී පැනනැඟෙන ගැටලු සහ බස් රථ ධාවනයේදී බස් හිමියන්, බස් සේවකයන් හා මඟීන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් දීමටත්, බස් රථවලින් කප්පම් ලබාගැනීම් ඇතුළු බස් රථ සම්බන්ධ සියලු දූෂණ ක්‍රියා වැළැක්වීමටත් බස් ගමනාගමනයේ පූර්ණ...