යටියන්තොට රන් කරනවා කියන කුකුල් මාමා නේද??පට්ට ඩෝහ්.... මට මතකයි මූට FarCry3 64bit දාගන්න බැරුව අපිට ස්ක්‍රීන් ශොට් එව එව ශරීරකෘත්‍යය කරගත්ත ආකාරය
බුවන් නුවා කුජීතයා වුනත් හිත හොඳ එකා. වචනෙකින් හරි උදව් කරනවා. අර නරි දෙනක් මගේ එක්ක කොකු දාගෙන ගෙදරින් ගිහින් මැරෙනවා කියලා බුවා තමා බේරගත්තේ
අඩෝ ඒකට උඹ ඌට මේ ත්‍රෙඩ් එක දාලා ලෙසටම සලකලා තියෙනවා
![]()
තව තවත් පෝස්ට් දාලා එළකිරිය චොර හට්ටියක් කිරීමට වාසනාව සහ ධෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා


මුට නුවන් බුවා කියන එක නවත්වලා කොටා කියමු අද ඉදන්







ලැජ්ජා නහර කපලා තියෙන්නෙ ඔකගෙ දැන්
පේනවනෙ මේ එකෙක්ට කරල තියෙන වැඩේ..

