1. S

    කඩාවැටුන ප්ලෙන්නෙක

    ඇමරිකාව තාමත් අවුරුදු 50 කට කලින් හදපු ප්ලෙන් තමුන්ගේ ප්‍රධාන බෝම්බ දාන ගුවන් යානය විදිහට පාවිච්චි කරනවා. රුසියාව දැනට පාවිච්චි කරන අළුත්ම බෝම්බ දාන ගුවන්යානයේ අඩුම වයස අවුරුදු 28 ක්. මිග් 29 ඇවිත් මේ වෙනකොට අවුරුදු 47ක්. රනිල් පාර්ලිමේන්තුවෙදී ඔය කතාව කියනවා මිග් 29 ගන්න පෑලැන් කරන කොට...
  2. S

    ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ

    Production ended in 1962 with the B-52H, with 742 aircraft built, plus the original two prototypes Updated with modern technology, the B-52 will continue into the 21st century as an important element of US forces. There is a proposal under consideration to re-engine the remaining B-52H...
  3. S

    පලාත් අක්ෂර ඉවතට

    උබ මුල් කාලේ දැක්කද? G නම්බර් ආපු කාලේ වාහානේ මෙකද්ද කියලා දන්නේ නැහැ කාර් නම්බරයක් ගහන් බස් එකක් උනත් ගෙනියන්න පුළුවන් තත්වයක් තිබ්බේ.
  4. S

    පලාත් අක්ෂර ඉවතට

    ඒක ඉතින් 2001 හිටපු රනිල් ගෙන් තමා අහන්න ඕනේ. හැබයි මුල් කාලේ ඕක විකාරයක් වුනා මතකයි.
  5. S

    උල්කාපාත වැස්ස බැලුවද?

    නුගේගොඩට මොන තරුවක්වක් පේන්නේ නැහැ. යාන්තමට එකක් දෙකක් දැක්කා.
  6. S

    ලංකාව 2021 මුල් කාර්තුව වෙද්දි බංකොලොත්

    ඕකාගේ කර්තෘ ඕකාටත් ඇරලා පත්තරේටත් ඇරලා ස්ටාෆ් එකක් අරන් වෙන පත්තරේ කටයනකම් නොදැන හිටි පොරනේ මේ.
  7. S

    ලංකාව 2021 මුල් කාර්තුව වෙද්දි බංකොලොත්

    මහා ආර්ථික උපදේෂක වික්ටර් අයිවන් ද කියන්නේ?
  8. S

    පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා

    ආර්මේනියාව ඉල්ලන් කෑවා. මෝල්ඩෝටාවත් ඉල්ලගෙන ම කන්න යන්නේ රුසියාව තරහා කරගෙන.
  9. S

    රැදවියන් මියගියේ වෙඩි තැබීමෙන් !

    එක පිලිගන්න පුළුවන් news site එකක් දෙන්න. මංගල අයියාගේ නිවුස් site නොදී. මොකෝ මෙහෙම කියලානම් ඒක මේන් නිවුස් ගහන කාරණයක්.
  10. S

    දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

    ඔව් ඕකාව එලියට දන්න ඕනේ. හැබයි අයුතු ජන රාශ්‍රියට ඇතුලට දන්න ඕනේ. මරණ දඩුවම වැරදියි. මොකෝ භාරත යන වාහනේ නවත්තලා දුමියා වෙඩි තිබ්බේ නැහැ නේ.
  11. S

    Arecibo රේඩියෝ දුරදක්නය අවසන් ගමන් යයි.

    ගිය සතිය වෙනකම් පාවිච්චි කලා බන් දෙවනා කේබල් එක කැඩෙනකම්. කේබල් හයක් තියන සෙට් තුනකින් තමා එල්ලලා තිබ්බේ. ග්‍රාහක එහෙම හොයලා තියෙන්නේ ඕකෙන්.
  12. S

    Arecibo රේඩියෝ දුරදක්නය අවසන් ගමන් යයි.

    ලොකේ දෙවනියට ලොකුම රේඩියෝ ටෙලිස්කෝප් එක කඩන් වැටිලා. ලොකුම රේඩාර් දුරේක්ෂය. receiver එක එල්ලලා තිබ්බේ කේබල් වලින්. එක පැත්තක එක කේබල් එකක් මාර්තු කඩන් වැටුනා. ගිය සතියේ තව එකක් ඒ පැත්තේම කැඩුනා. ඊයේ ඉතුරු කේබල් හතරෙන් තව එකක් කැඩිලා. මුලින් කැඩුන දෙකම වැඩිම බරක් දරපු කේබල් දෙකක්. තුන්වෙනි කේබල්...
  13. S

    Arecibo රේඩියෝ දුරදක්නය අවසන් ගමන් යයි.

    දැන් සතියකට විතර කලින් කේබල් එකක් කැඩුනා. කලින් තව එකක් කැඩිලා තිබුනා. තුන්වෙනි කේබල් එක අද හවස කැඩිලා. සම්පූර්ණ දුරදක්නයම කඩන් වැටිලා
  14. S

    වාස්තු බලන්න ගියාම එපා වෙනව බන්

    මුලින් පෑලෑන් එක අදින එකාට අපි කේන්දරේ දෙනවානේ. එතකොට ඌ බලලා තමා හදන්නේ. ඔය එනවුන් හදන්නේ ඔලුව කන්න. මහ ලොකු කතන්දර නැහැ බන්. හදපු එකක් පල දෙන්නෙම නැත්නම් මිසක් වෙනස් කරන්න යන්න එපා. ඔක වැරදි කියලා වෙනස් කරන්න ගියොත් ජීවිත කාලෙම එකඑකා කියන එව්වා අහලා සේතතම නැතිකරගෙන ගෙවල් හැදුවැහැකි.
  15. S

    Fitch Downgrades Sri Lanka to 'CCC'

    ඇත්තම කතාව කිව්වෝත්් අර .6 දෙන කෙනෙක් අර වගේ ම තමා ඒ අය කියන අයගෙන් බඩු ගන්න ඒ අයගේ කොම්පැණියට දෙන්න ඕනේ. වෙනස් .6 නව ගන්න එක රජයේ බැංකුවකින් ගන්නවා වගේ. අනික ඊට පස්සේ රෙන්න ඕනෙත් අර නව දුන්න එකා කියන විදිහට.
  16. S

    පොඩි කාලේ ඉන්දලා මේක මම මීටර් කලේ

    ඉර හින්දා බන්. මෙහේ ඉර එලිය කෙලින්ම වැටෙනවා. හැබයි අනිත් රට වල ගොඩක් වෙලාවට ඉර ඇන්ගල් වැටෙන්නේ. අපිට වඩා වටපිටාව ලස්සනයි.
  17. S

    lpl ලයිව් නෙට් එකෙන් බලන්න

    ඉන්ටෙල් සැටි 5 යන්නේ දන්නවානම් අල්ලලා බලන්න.
  18. S

    lpl ලයිව් නෙට් එකෙන් බලන්න

    සිංහල කොමෙන්ටී යයිද දනන්නෙ නැහැ :lol::lol::lol::lol::lol:
  19. S

    lpl ලයිව් නෙට් එකෙන් බලන්න

    සැට් බන් දෙන්නේ වැස්සත් එක්ක අවුලක් යන්න ඇති. micro ගැහුවනම් මෙන අවුලක්වත් නැහැ.

    No contents