මේ පාරක් ඩයලොග් අයියලාගේ නයිට් ටයිම් ඩේටා කියන එව්වා ඉතුරු වෙලා තිබ්බ හින්දා අදින්න කියලා පිලුම් එකක් බැලුවා. කොහෙද එකක් වත් නැහැ. තිබ්බත් අයිඇම්ඩීබීයේ 5ක් වත් නැහැ. ඒ පාර yts ලගේ අළුත් language ඒකේ රුසියන් දාලා නිකමට වගේ බැලුවා සැලියුට් හත අදින්න කියලා.නියම film එකක් ඒත් ඒක ගැන කියනවානම් වෙනම...