Wassa wahillak hedila yannama
විෂුවල් එක ඉතුරුයිනෙ. අහ නෑ විෂුවල් එකේ නලුව ඉතුරුයිනෙ. නිලිය බයවෙලා හිටියෙ
Wassa wahillak hedila yannama
බඩට බත් ටික අනා
කිව්ව ඒ ගුලි කතා
තාම ගුලි කන නිසා
*කේ ගුලි හිර වෙලා
![]()


විෂුවල් එක ඉතුරුයිනෙ. අහ නෑ විෂුවල් එකේ නලුව ඉතුරුයිනෙ. නිලිය බයවෙලා හිටියෙ
ගොඩක් අය ඔය සිංදුව ආදර සිංදුවක් කියල හිතන් ඉන්නවානැහැනෙ.![]()
මොකද්ද දන්නෙ නැහැ අවුලමං ඉතින් පේලි තියල ලියනව අඩුයිනෙ. ඒක වෙන්න ඇති
අපි ඉස්කෝලේ යන කාලේ පන්තිවල නටරාජා කවකටු පෙට්ටියට ඇට්ලස් පෑන් වලින් කැඩේනාකම් ගැහුවේ මේවා කියා කියා බොලව්කසියද මන්දා ගහලා තියෙන්නේ....![]()
අහ උඹ ලංකාවේ කියලා මම හිතුවේඅපිට තාම උදේ බං.... මම කිව්වේ කසියම තමා...
කවද මැරෙයිද කියල නම් දන්නේ නෑ තමයි. වැඩකුත් නෑ. අපි කොච්චර බය උනත්, අකමැති උනත් පොදු සත්‍යයක් නේ. ඔව් වැඩිය හිතන්න ඕනේ නෑ ඒ ගැන.![]()



ගොඩක් අය ඔය සිංදුව ආදර සිංදුවක් කියල හිතන් ඉන්නවා
මදුනාගල කන්ද පාමුල කඩේක ඉන්නවලු අයිය කෙනෙක්
එයාගේ වැඩේ තමයි කංස කාරිය ඔතනවා දුමක් අදිනවා වගේ හෙන සංස්කෘතික දේවල් කරන එක ඉතින් ඔය අයියා වටේ ඉන්න කොල්ලො කුරුට්ටෝ අයිය කරන මේ වැඩ ගැන උනන්දුවෙන් ඉතින් අයියත් දුමක් දාන කාරියකට කොල්ලන්ටත් දෙනවලු දාන්න දුමක්.දිනක් දන්න කොල්ලෙක්ට කියනවලු හොඳට හඳ පායපු වෙලාවක දුමක් අදින්න කතා කරනවලු කොල්ලෙක්ට

අන්න අනිත් උන්ගේත් එහෙම වෙනවලු
![]()
ena kollata kiyanawa dala giyapu geni genaඑතකොට ගමට එන්න මැණික කියන්නෙ ඒව ගේන එකට ද?![]()
මොකද්ද දන්නෙ නැහැ අවුල
ehenam uba kiwwe kes ekak thiyenawa kiyalaමටනම් එහෙම අවුලක් කවදාවත් වෙලා නැ
පෝන්, PC දෙකෙන්ම හොදට පේනවා