ඇයි මල් බබා.....
මගේනම් ඉතින් පොඩිකාලේ ඉඳන් කොල්ලෝ කියපු නම...
මං මුකුත් නොකිය ඉන්නම්

ඇයි මල් බබා.....
මගේනම් ඉතින් පොඩිකාලේ ඉඳන් කොල්ලෝ කියපු නම...

මේ ජීවිතේ දේවල්වත් සැලසුම් නොකරන මම මරනෙන් පස්සෙ ගැන හිතයි ද![]()
එවා අපිට කරන්න පුලුවන් ද........

මදුනාගල අහසේ දග කරනා ටක ගනින්න
උණු දිය පොකුණ ලඟට හැන්දෑවට ගිහින් එන්න
මදුනාගල අහසේ දග කරනා ටක ගනින්න
උණු දිය පොකුණ ලඟට හැන්දෑවට ගිහින් එන්න
ඇයි මල් බබා.....
මගේනම් ඉතින් පොඩිකාලේ ඉඳන් කොල්ලෝ කියපු නම...

මම දැනට එක දෙයක් සැලසුම් කරලා තියෙන්නේ.
අද හෙට වගේ මැරුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න බාර දීල තියෙන්නේ.
මම අදහස් කලේ, අවයව දන් දීම,ඇස් , පටක, වගේ දේවල්.![]()

සාමාන්‍යය කන විදියටත් කන්න පුළුවන්

ඒ කාලේ ඉදන්ම පොඩි කේස් එකක් තිබිලා තියෙනවා එහෙනම්![]()
අහ ඇයි බන් ඉස්කෝලේ යන කාලේ අර වගේ සිංදු කියල නැද්ද උඹලාඋඹලට අපේ නම් දැක්කාම තමා අවුල් යන්නේ....

මම දැනට එක දෙයක් සැලසුම් කරලා තියෙන්නේ.
අද හෙට වගේ මැරුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න බාර දීල තියෙන්නේ.
මම අදහස් කලේ, අවයව දන් දීම,ඇස් , පටක, වගේ දේවල්.![]()
කවද හරි මැරෙනවනෙ.එළකිරි එකේ පොස්ට් එකක් දානකොට අපි ලයින් එකක් ටයිප් කරලා ලයින් බ්‍රෙක් කරලා පහල ලයින් එකට ගිහින් ටයිප් කරලා පොස්ට් කරහම
අවුට්පුට් එක පොස්ට් වෙන්නේ ලයින් එක දෙපාරක් බ්රේක් වෙලා
මගේ විතරද මෙහෙම වෙන්නේ
සමහර විට මේ පොස්ට් එකක් එහෙම වෙන්න පුළුවන්![]()
මෝලයි බුවයිවෙන මෙතන අවුල් යන්න පුළුවන් නමක් නැහැනෙ![]()
එළකිරි එකේ පොස්ට් එකක් දානකොට අපි ලයින් එකක් ටයිප් කරලා ලයින් බ්‍රෙක් කරලා පහල ලයින් එකට ගිහින් ටයිප් කරලා පොස්ට් කරහම
අවුට්පුට් එක පොස්ට් වෙන්නේ ලයින් එක දෙපාරක් බ්රේක් වෙලා
මගේ විතරද මෙහෙම වෙන්නේ
සමහර විට මේ පොස්ට් එකක් එහෙම වෙන්න පුළුවන්![]()
අහ ඇයි බන් ඉස්කෝලේ යන කාලේ අර වගේ සිංදු කියල නැද්ද උඹලා
නිසංසලා මට කතා කළා කියලත් කිව්වේ ඒ කාලේ
පස්සේ ෆිල් ටි කාරයා එකෙන් සිංදුවක් කලේ![]()
මල් බබා කොච්චර සෞම්‍ය නමක්දඇයි මල් බබා.....
මගේනම් ඉතින් පොඩිකාලේ ඉඳන් කොල්ලෝ කියපු නම...
මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
උඹලනම් ටියබ්ලයිට් බං....
මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
උඹලනම් ටියබ්ලයිට් බං....

මදුනාගල අහසේ සිංදුවේ තේරුම දන්නවදමොක ද මල්වානෙ ගියායෙ රඹුටන් කන්න ටක ගැන කියවන්නෙ?