උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

EON

Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් ඈ.. @Roxxy2K

    මගේ 6වෙනි එක එන්න තියෙන්නේ 7ත් වෙනි එක. හැබැයි ඒ එකක් වත් flagship ඒව නෙමේ ඔක්කොම ලස්සෙට අඩු ඒව.
    ඒ හයෙන් 5ක්ම කෙල උනේ වතුරෙ වැටිල සහ ඩස්ප්ලේ ගිහිල්ල බිම වැටිල.

    ලැප් වලින් 3ක් යූස් කරා 3නම කෙල උනා. දැන් එකක් නෑ

    ස්මාට් වොච් එකක් වත් යූස් කරල නෑ, mi band එකක් විතරයි යූස් කරල තියෙන්නේ.

    උබලත් කොටන් යමන්.
    9 weni eka.

    1. Nokia 9300i
    2. Sony W200i Walkman
    3. Samsung Corby S3650 (Model number eka sure na)
    4. Unbranded Chinese Phone
    5. Zigo Nebula 7.1
    6. Sony Experia TL
    7. Oneplus 1
    8. Oneplus 5T
    9. Oneplus 9Pro

    9 weni phone eka model number ekath 9 ... co-incident ekak
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    නොකියා කොල්ලෙක්👍👍👍
    නොකියා කියන්නේ ඒ දවස්වල තිබ්බ හොඳම smart phone brand එක. BlackBerry Parm තිබ්බා ඒවා එකක්වත් අපිට ගන්න පුළුවන් range වල තිබ්බේ නැහැ. ඇපල් තාම ළදරුවෝ. අනික S60 platform එක සුපිරි. ඕනේම ජාතියක 3rd party software තිබ්බා. Cracked games පවා තිබ්බා. Assigns creed එහෙම එකක් තිබ්බා සුපිරි. EA cricket, football එහෙම සුපිරි game තිබ්බා. Skype හිටන් තිබ්බා ඉන්දියාවේ හිටපු එකෙක් එක්ක එක දවසක් පැයක් විතර කතා කර කර ආවා බස් එකේ. Facebook chat පවා තිබ්බා. ඊළඟට නොකියාම ගත්තේ වෙන ගන්න බ්‍රෑන්ඩ් එකක් නැති කමට Samsung ඒ කාලේ ජරාව. Mid low range ගන්න ගන්න එකා lag වෙනවා කියනවා. Sony පට්ට ගනන්. අනික Windows mobile පට්ට look එකක් තිබ්බා. ඊළඟ phone ඒකට ඒ කතන්දරේ මයි. Samsung කිසිම වෙනසක් නැහැ. එකම ඩිසයින් එක. මෙලෝ රහක් නැහැ. හුවායි කිසිම Premium look එකක් නැහැ. අන්තිමට නොකියා එක ගත්ත වෙලාවේ ගියේ Xiaomi note 10 එකක් ගන්න කියලා. බඩු නැහැ තියන එව්වූත් 4GB ram. කියන ගානට බඩු වටින්නේ නැහැ. ලිබර්ටියේ කඩ වල උන්ම කියනවා ඒ ගානට තේරුම්ක් නැහැ කියලා ඒ පාර නොකියා එක ගත්තා තිබ්බ ගානටත් ෂේප් හින්දා.
     
    • Like
    Reactions: waca and NRTG

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    1. Vodafone 858 (2011 gatte android 2.1 tibbe 2.2 upgrade kara) - Sold
    2. Galaxy Y -Sold
    3. Sony M (mata meken android epa una, patta slow) - I met with an accident and phone got broken.
    4. Lumia 630 (sold)
    5. Lumia 640 XL (sold)
    6. Oneplus 3 (sold)
    7. Oneplus 6 (sold)
    8. Oneplus 8 (currently using)
    Mama android use krnavanam oneplus vitharai ai use krnne. Dan seen ake Oneplus and OPPO merge krala new OS akak hadanava.
    Ake balala decid krnna one Oneplus 10 akekata yanavada or Apple akakata yanavada kiala.
     
    • Like
    Reactions: Tom Cat and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    Xperia Arcs -Sold
    Samsung S2
    S4
    Samsung Note 2
    S6 edge -
    Xperia M5 battery aulak / board eke aulak
    Xperia Z5 Premium Display giya
    Samsung Note 8 :( Display giya
    Samsung M01s :baffled: (Meka thamai use karanne denata, Thaama phone ekak gathhte na )

    anith phones use karala dunna nikan
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Xperia Elm - Got robbed by kuddo
    Xperia Ray - Still working - Best phone ever runnerup
    Xperia SP - Battery Dead - Best phone ever
    Xperia Z2 - Display shattered
    Xperia Xs - Still working
    Galaxy Note 9

    One and only laptop
    HP Probook 4530s i5 2nd Gen.
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන් නම් 5 වෙනි එක:rolleyes:
    Sony Xperia SP
    Meizu MX4 pro
    Xiaomi MI4
    Xiaomi Redmi note 4X (still uses as a backup phone)
    Xiaomi Redmi Note 10 pro

    වැඩි හරියක් චයිනීස් එව්වා තමා :LOL:

    ලැප් නම් මේ දෙවෙනි එක.
    කැම්පස් යද්දි ගත්ත Toshiba C50 තාම වැඩ. Toshiba ලැප් නම් සුපිරි:love2:
    මේ ලගදි ඒක විකුනල Asus Tuf F15 ekak ගත්තා:giggle:
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    ෆෝන් එකේ අවසානය දක්වාම පාවිච්චි කරනවා මම :love:
    ගන්නෙත් ඔක්කොම Brand New Mobiles විතරයි

    Sony Xperia M - 2013

    sony-xperia-m.jpg


    Sony Xperia M4 Aqua - 2016

    51a+lgTxlaL._AC_SX522_.jpg


    Huawei Y9 - 2018

    huawei-y9-2018-1.jpg


    Samsung A32 4G - 2021 ( ලගදි ගත්තේ )

    gsmarena_001.jpg
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Sony J-108 (Not android, Thama asa phone ekak)
    Redmi Note 4x
    Iphone 6s Plus
    Iphone 7

    7 plus ekakata upgrade karana balagena inawa

    Thawa kalin phone thiba
    Mathaka ne smart ewa newei
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ස්මාර්ට් ෆෝන් නම් 100 කට වැඩිය යුස් කරලා ඇති.

    අන්තිමට ගත්තේ (2017-2021)
    1.galaxy s7 edge
    2.galaxy A52
    3. iphone 6
    4. iphone x
    5. xiaomi redmi note 5 ai
    6.xiaomi redmi note 7
    7.xiaomi redmi note9s
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    5
    ilagata ganne inne 6 weni eka.
    thama ganna model ekak nathuwa inne.5G ekakma thamai ganna idea thiyan inne.

    1st smart phone eka Sony Xperia P