මචන්ලා මගේ අයියට මේ දවස්වල කාර් එකක් හොයනවා...ලක්ෂ 9 අවට වගේ තමයි බජට් එක..මේක ගන්නේ රෝද හතරක අවශ්‍යතාවය නිසා..ඉතින් තව කල් ඉන්නත් බැහැ, finance කරලත් නෙමෙයි ගන්නේ..කොහොමත් කාර් එක උපරිම අවුරුදු එකහමාරක් පාවිච්චි කරයි...වෙලාවේ හැටියට වාහනයක් අවශ්‍ය නිසයි ගන්නේ..
දැනට තෝරපු වාහන ටික තමයි මේ..
මේ තුනෙන් හොඳම එක කියල හිතෙන්නේ මොකක්ද? Proton Wira එක නම් හැමෝම එපා කියයි කියලා හිතෙනවා
කොහොමහරි මේ වාහන පාවිච්චි කරලා තියෙන අය කියන්නකෝ බලන්න මේවයේ ගුණ අගුණ එහෙම
බම්ප් එකකින්වත් හෙල්ප් එකක් දෙන්න
දැනට තෝරපු වාහන ටික තමයි මේ..
Ford Festiva
Proton Wira
Mitsubishi Lancer CB 1/2/3 (මට මේ තුනේ වෙනස දැනගන්නත් ඕනේ)