Car Buying Help

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මගේ අයියට මේ දවස්වල කාර් එකක් හොයනවා...ලක්ෂ 9 අවට වගේ තමයි බජට් එක..මේක ගන්නේ රෝද හතරක අවශ්‍යතාවය නිසා..ඉතින් තව කල් ඉන්නත් බැහැ, finance කරලත් නෙමෙයි ගන්නේ..කොහොමත් කාර් එක උපරිම අවුරුදු එකහමාරක් පාවිච්චි කරයි...වෙලාවේ හැටියට වාහනයක් අවශ්‍ය නිසයි ගන්නේ..

    දැනට තෝරපු වාහන ටික තමයි මේ..

    Ford Festiva

    Ford-Eco-Sport-Festiva-1996-2.jpg


    Proton Wira

    cropped.webp


    Mitsubishi Lancer CB 1/2/3 (මට මේ තුනේ වෙනස දැනගන්නත් ඕනේ)

    mitsubishi-cb1-lancer-131228571.jpg

    මේ තුනෙන් හොඳම එක කියල හිතෙන්නේ මොකක්ද? Proton Wira එක නම් හැමෝම එපා කියයි කියලා හිතෙනවා :baffled:

    කොහොමහරි මේ වාහන පාවිච්චි කරලා තියෙන අය කියන්නකෝ බලන්න මේවයේ ගුණ අගුණ එහෙම :)

    බම්ප් එකකින්වත් හෙල්ප් එකක් දෙන්න :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,591
    5,072
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් තෝරාගන්නේ ලාන්සර් එක බන්
    මාකට් තියෙන වන්ඩියක්
    උඹ ගන්නෙ නැත්නම් සෙට් කරපන් ප්ලේස් එක අපිට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,167
    11,912
    113
    Black Pearl
    Lancer :)
    Mataka hatiyata oya ford festiva eka maxda demio platform uda hadala tiyenne. eth ford nama nisa meeh market naha. wikunanawanam lagadi lancer eka ganna
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    19,770
    11,138
    113
    අදාල නෑනේ
    oya budget walata wahanayak ganna bae ban. roda 4k ona una kiyala. koi wele maga nawathida dannae, start weida dannae, mona mona repairs eida dannae.

    marutiyak ganneka hondai oya wage ekakata atha gahanawata wada. passe loku wahanekata yanna puluwan
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,349
    638
    113
    නිධානයක් උඩ
    ලාන්සරේ තමයි හොඳ.. ටොයෝටා කාර් බැලුවේ නැද්ද? පරණ වුනත් විකුණා ගන්න ලෙහෙසියි..
    උඩ තියන කාර් දෙක නම් ගත්තොත් විකුනන්න අමාරුවෙයි...