මම නම් කියන්නේ මොකක් උනත් Samsung SSD එකකට ට්‍රයි කරපන් මචන්...පුළුවන් නම් විතරක් 240-250 GB එකකට යන්න...මොකද 120 GB වලින් අපිට 120 GB සම්පූර්ණයෙන්ම හම්බෙන්නේ නැහැ..10 GB වගේ අඩුවෙනවා...
ඒ වගේම SSD එකකින් 20-25% ක් වගේ free space තියාගන්න ඕනේ කියනවා performance අඩු නොවෙන්න නම්..ඉතින් 120 GB ම...