Free Shipping දැම්මහම බය නැද්ද බන්? ඕවා නිකන් වීසි කරනවා ඇති shipping කරද්දී (විශේෂයෙන් ලංකාවේදී එහෙම)..
free shipping ලොකුම අවුල තමා ඉතින් ටයිම් එක...සතියෙන් එන්නත් පුළුවන්.මාසෙන් දෙකෙන් එන්නත් පුළුවන්![]()


පොඩි පොඩි පැකට් වලට එහෙම කරාට ලොකු ඒවාට එහෙම කරනවා අඩුයි....අනික bubble wrap එකක දාලානේ එවන්නේ....ඒ නිසා විස්වාසයක් තියන්න පුළුවන්.අනික තමා හොඳට එවන එක සෙලර්ගේ වගකීම....කැඩිලා බිඳිලා තිබ්බොත් ෆුල් රිෆන්ඩ් ගන්න පුළුවන් සෙලර්ව පොඩ්ඩක් බය කරලා එහෙම...
![]()
Redmi pro එකේ එන්නේ MIUI Global ROM එකද, නැත්නම් China ROM එකක්ද?
China

Last edited:








