1. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඌට නම් පුළුවන් වෙයිද දන්නේ නැහැ කිව්වා වැඩත් එක්ක :baffled: බලමුකෝ.. :baffled:
  2. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹටයි simpleboyටයි පොඩි පොස්ට් එකක් දැම්ම..බලපන් ඕනේ නම්.. http://www.elakiri.com/forum/showpost.php?p=20880824&postcount=3886
  3. pranathlcp

    TNL - Shan Wickramasinghe

    පට්ට!
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අආහ්හ් එල අවුලක් නැහැ..Skype වගේ එකකින් කියල දෙන එක ලේසියි..ඒ කාලෙට බලමුකෝ..මේ පාර Maths ඒකට කොහොමද? ගොඩ ද?
  5. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උඹට කුප්පියක් දාන්න ඕනේ නැද්ද? :frown: මම කලින් දාපු පොස්ට් එක බලපන් :dull:
  6. pranathlcp

    DSLR Camera Bag Help | Sling or Backpack?

    එල මචන්.. :) Rep 9+ Sling එකත් backpack එක වගේම නිසා, ප්‍රශ්නයක් වෙයිද මචන්? මචන් උඹ කියන්නේ මම දෙවෙනියට දාල තියෙන bag එක ගැනද මචන්? ඒක එච්චරටම ඉඩ මදි ද බන්? :shocked: CameraLk එකේ මේ bag එක විකුනන්නේ රුපියල් පන්දාස් ගානකට..eBay එකේ නම් රුපියල් තුන්දාහයි.. උඹේ මොනවද මචන් තියෙන accessories...
  7. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එහෙම websites/youtube channels නම් දන්නේ නැහැ මචන්, අවශ්‍ය වෙලා නැහැ..අපිට A/L කරද්දී මාස තුනක්ම කරා අවකලනය විතරක් :baffled: ඉතින් ඒ කරපු කෙරිල්ලට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ අවකලනය නම්...උඹලට ඕනෙම නම් උඹයි හෙනයයි සෙට් කරගෙන කොළඹ අවට දවසක් දාගනින්, මම Vectors, Limits, අවකලනය, අනුකලනය කුප්පියක්...
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :yes: ඕවා හෙන දරුණු දේවල් කියලා හිතන්න එපා මචන්...සරලව ඉගෙනගන්න පුළුවන්..මුල ඉඳන් basics ටික හරියට ගන්නවා නම් ඕක අමාරු නැහැ..විශේෂයෙන්ම අවකලනය කියන එක පුළුවන් වුනහම පට්ට ආතල් වෙනවා :yes:
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    සාමන්යෙන් 3rd Semester Maths එක ලේසියි 2nd Sem Maths ට වඩා..2nd Sem එකේ Logics/Function වගේ algebra වල පොඩ්ඩක් අමාරු parts තිබුනේ..අපිට කැම්පස් එකේ Algebra වල තිබුනෙත් ඕව... 3rd Semester Maths වල මම දන්නා විදියට තියෙන්නේ Matrices, Sequences and Series, Vectors, Limits, Differentiation...
  10. pranathlcp

    Business එකකට help එකක්- Arial Photography

    ඇයි බැරි? :) මගේ අයියගේ wedding ඒකට drone එකෙන් ලොකු වැඩක් ගත්ත.. :yes: (Preshoot ඒකට නෙමෙයි, wedding එක දවසේ හොඳේ)
  11. pranathlcp

    DSLR Camera Bag Help | Sling or Backpack?

    Rep 9+ හේතුව මචන්? :) Backpack එකේ ඉක්මනට කැමරා එක එලියට ගන්න බැරි එක කරදරයක් නෙමෙයිද? :nerd: Thanks machan! You must spread some Reputation around before giving it to Executer again. :)
  12. pranathlcp

    DSLR Camera Bag Help | Sling or Backpack?

    මම කැමරා bag එකක් හොයනවා...මේක මගේ පලවෙනි කැමරා එක, ඒ නිසා තාම මුකුත් accessories නම් වැඩිය නැහැ..අමතර ලෙන්ස් එකක් දෙකක් සහ flasher එකක්, ඒ වගේම බැටරි හතරක්, බැටරි චාජර් එක වගේ දේවල් ටිකක් තමයි දාන්න ඕනේ bag ඒකට..හැබැයි ඉතින් ඉස්සරහට මේ ටික වැඩි වෙයි ටික ටික :baffled: මට දැනට හිත ගියපු කැමරා...
  13. pranathlcp

    මචන් මම දැක්ක ත්‍රෙඩ් එකක උඹ කැමරා bag එකක් ගත්ත කියල දාල තියෙනවා...ඒක backpack එකක්නේ..මට...

    මචන් මම දැක්ක ත්‍රෙඩ් එකක උඹ කැමරා bag එකක් ගත්ත කියල දාල තියෙනවා...ඒක backpack එකක්නේ..මට පොඩ්ඩක් කියපන්කො කොහෙහරි ට්‍රිප් එකක් වගේ යනකොට (අපි හිතමු යන්නේ horton plains වල ඇවිදගෙන යන ගමන් කියලා)..හදිසියේ වැස්සක් කඩාගෙන පාත් උනොත් ටක්ගාලා කැමරා එක ඇතුලට දාගන්න එපැයි..එහෙම නැත්තන් හදිසියකට කැමරා...
  14. pranathlcp

    සුපැහැදිලි Windscreen එකකට මග

    ඔය 2000 පැකට් එකේ ඔය වගේ tubes කීයක් තියෙනවද මචන්? :)
  15. pranathlcp

    අරේ සහ මරේ සියල්ල zip file එකක් විදියට ගන්න

    පට්ට! රෑට ඩවුන්ලෝඩ් කරන්න ඕනේ! TFS! :) Rep 9+
  16. pranathlcp

    Ebay අඩුම ගානට වටිනා බඩු

    මොකක්ද සයිට් එක? විස්තර කියන්න..පොරව හොඳටම ෂුවර් ද? රුපියල් තුන් හාරසීයක් ඉතුරු කරගන්න ගිහින් රුපියල් තුන්දාහාකටම කෙලවෙයිද දන්නේ නැහැ..මම කැමරා bag එකක් ගන්න ඉන්නේ..$20 ක් වගේ වෙනවා.. :baffled:
  17. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව් ඒක තමයි :)
  18. pranathlcp

    lankawata internet introduce wune koi kaaleda ?

    මම දන්නා විදියට 1993-1995 දී වගේ තමයි ලංකාවට මුලින්ම ඉන්ටනෙට් හඳුන්වා දීල තියෙන්නේ..2002-2003 දී වගේ dial up internet use කරා :cool: පට්ට ඉතින් ඒ කාලේ සින්දුවක් ඩව්න්ලෝඩ් කරගන්න විනාඩි දහයක් පහළොවක් බලන් ඉන්න ඕනේ :rofl: 2004-2005 දී වගේ මට මතක විදියට මුලින්ම ආව ADSL 512 kbps line එක..
  19. pranathlcp

    Midnightdivas - Sri Lanka

    :rofl: :rofl: :rofl:

    No contents