මොනවද දැනට උඹ හොයාගත්ත අවුල් ටික? :baffled:
මට තියෙන ලොකුම අවුල තමයි Phone එක wake-up කරන්න Home Button එක Press කරන්නම වෙන එක..නිකන් කෙලින්ම ඇඟිල්ල තිබ්බම homescreen ඒකට යනවා නම් සුපිරි..ඒකට ඉතින් වෙන වෙන ක්‍රමවලින් කරන්න නම් පුළුවන්, තාම official නැහැ හැබැයි..
එහෙමත් නැත්තන් ඉතින් ස්ක්‍රීන්...