ප්රතිපත්තියක් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අදාළ පක්ෂය නෙමෙයි ජනතාව...
ජනතාව දිගින් දිගටම එක ප්රතික්ෂේප කරද්දේ JVP එක නෑ මේක තමයි හරි කියාගෙන හැමදාම එක උස්සන් ජනතාව අතරට එනවා... ජන්දේ පරාදයි..
ඔව් ඉතිං කොහොමත් ඔහොම ගියාම ඔය ප්රතිපත්තියට හැමදාම වගේ ජන්ද දෙක තුන තමා ලැබෙන්නේ ඒකෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ..
ජනතාව ඒ ප්රතිපත්ති ප්රතික්ෂේප කරන්නේ හරි අවබෝදයකින් කියල , අපට සහතික වෙන්න බෑනේ






