1. laknath123

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නෑ- &#351

    ඔන්න නොදැක්ක අයට හා දැකලා නොදැක්කා වගේ ඉන්න අයට බම්ප් එකක්
  2. laknath123

    දත් කිඹුලා ගැන ලියමි

    මුගේ අත අහු වෙනකම දැන් පැයක් විතර බලං හිටියා.. කෝ නෑනේ
  3. laknath123

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නෑ- &#351

    :nerd: :P:P කම්මැලිකමට වෙන මොනද බං එළකිරි එකේ කරන්න පුලුවන් :P :dull::frown::nerd:
  4. laknath123

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නෑ- &#351

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නෑ- &#351 මෙන්න අතුරලියේ හිමිගේ දැන් කතාව :dull: මෙන්න එ තැනක-විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්න නම් ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. අපි එතැනට යන්නේ නෑ. එක එක්‌කෙනා වේදිකාවල්වල තම තමන්ට හිතෙන හැටියට මොනව මොනව කිව්වද මම දන්නේ නැහැ. අපි විධායක ජනාධිපති ක්‍රමය...
  5. laknath123

    තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම.....

    රහස්‍යය හමුදා කටයුතු පොලීසිය දන්නේ නැහැනේ බං:no:..ඒක මේ වගේ ප්‍රසිද්ධ කරලා අණ බෙර ගහලා විසඳන්න ඕනේ දෙයක්..:P.. ගිය පාරත් පොලිසිය කිව්වේ මිලේනියම් සිටි වගේ තැනක අැයි මේ ආයුධ ගබඩා කියලනේ..දැන ගන්නකොට බුද්ධ අංශය ඉවරයි..:yes:
  6. laknath123

    තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම.....

    තවත් පාවාදීමක්...ඒත්... 01-24-2015 06:25 PM දැන් ඉතිං මහින්දට බැනලා වැරැද්ද වහපල්ලා &#3508 රිදිලා දේශප්‍රේමියෙකුට දුකයි තමා සහෝ..මේ පාරත් රනිල්
  7. laknath123

    තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම.....

    තවත් පාවාදීමක්...ඒත් ඇයි මේ රනිල්ම..... ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක්‌ තිබී සොයාගත් බවට පුවතක්‌ පසුගිය ඉරිදා මෙරට මෙන්ම විදේශ රටවල ද පැතිර ගියේය. විදේශිකයන් කීපදෙනකු පෙට්‌ටි කීපයක්‌ රැගෙන තවත් යාත්‍රාවකට ගොඩවන අයුරු දැක්‌වෙන රූප රාමු ද විකාශණය විය. මේ පාවෙන අවි ගබඩාව කුමක්‌ද? ඉන්දීය සාගරයේ...
  8. laknath123

    එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

    උඩට..ඔක්කොම හොඳයි බං... උදව්වක් ඉල්ලුවහම දන්න විදියට උදව් කරනවා... මට නම් අඳුනන නාඳනන ගොඩක් අය උදව් කරලා තියෙනවා
  9. laknath123

    Breaking News The Hero is going to Return

    yes machan he was a great bowler...but now can he do the same ?
  10. laknath123

    ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

    රටට ඕන බඩියගේ යුගයක් :yes:
  11. laknath123

    ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

    මොනා වුනත් රටට හොඳක් වෙනවා නම් එච්චරයි :love:
  12. laknath123

    ජනපතිගේ දවසේ වියදම රුපියල් 2850 යි !

    අර දිව්රුම් දීමේ උත්සවේට 6000 යි ගියා වගේ කතාවක්නේ බං...් ආපු වාහ දුවලා තියෙන්නේ වතුරෙන්.. සවස තිබ්බ සංග්‍රහයට කාල තියෙන්නේ හුලං බීලා තියෙන්නේත් හුලං.... මේව්වා නම් බොරු... තෙල් වලට ඔයිට වඩා කොච්චර යනවා ඇත්ත... මේ වියදම් ඇත්ත නම් මෛත්‍රී වැඩත් පළක් නොකර ඔහේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ
  13. laknath123

    ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

    උඔලගේ දෑස් දේශපාලන ආලෝකයෙන් නිලංකාර වෙලා..:rofl: උඔලා කියන විදියට කුඩු කන්ටේනර් ඉවර වෙච්ච දවසක කුඩු සික් කාරයෝ පාරේ දිගට හරහට වැටිලා ඉඳීවි නෙහ් :P:rofl:
  14. laknath123

    ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

    කුඩු මාෆියාව නවත්තන්න අමාරුයි බං..දුමින්ද එළෙව්වත් අනිත් පැත්තේ පොඩ්ඩෙක් වැඩේට සෙට් වෙලා ගෝඩ් ෆාදර්ගේ ගේම ගහනවා...ඕක තමා ඇත්ත
  15. laknath123

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    නොදකිං තෝ වගේ මෝඩ මූසලයෙක්.... කළවැද්දා :P
  16. laknath123

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

    මොන වුනත් එන මැතිවරණෙදි හොරු ටික එළවන්න ඕනේ දෙපැත්තම.:yes:.. නැත්තං අරුයිමූයි වෙනසක් නැති වෙනවා :growl: උඹේ අදහසට ගරු කරනවා :love:

    No contents