1. laknath123

    Lambo in SL

    එළකිරි මමත් එකඟයි.ලබන පාර හොරු ටික එළවලා රටට හිතැති සෙට් එක්ක පත් කරන්න සෙට් වෙමු :yes: අන්තර්ජාලයට පුලුවන් පාවෙන මත වෙනස් කරන්න :yes:
  2. laknath123

    අනාවැකියක් කියන්නද

    අනිවා මමත් දෙනවා ගාසාගේ පක්ෂෙට..... 25ක් නෙවේ අපි35ක් කරමු
  3. laknath123

    Lambo in SL

    උඔලම නේද ඕක අන්තර ජංජාලය පුරා යැව්වේ.උඔලට වැරදුනා කියලා තේරෙන්නේ පස්සේ තමා :lol: උඔ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙලා වගේ. :P
  4. laknath123

    අන්තර්ජාතික සිම් පතක් නොමිලේ!!

    උඔට ඕක ගන්න පින නෑ.මොන කරන්නද කරුමෙ තමා :eek: :P
  5. laknath123

    Lambo in SL

    ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවස පරීක්ෂා කළත් එවැනි වාහන නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි...
  6. laknath123

    Lambo in SL

    දැන් අර ප්ලෙන් එකකින් රට පැටෙව්වයි කිව්වා නේද ඔක්කොම ටික.අර දැක්කා වගේ ෆොටෝස් එහෙමත් දාලා තිබ්බේ :lol:
  7. laknath123

    Jayasuriya ge Record eka Kudu

    එක්කෝ ඕනේ නැහැ.උඹේ හිත රිදෙයි :rofl:
  8. laknath123

    Jayasuriya ge Record eka Kudu

    අල්ලාහ් දෙවියෝ අපිට ෆන් ගන්න අවස්ථාවක් දීලා.. ප්‍රයෝජන ගනින් :yes:
  9. laknath123

    Jayasuriya ge Record eka Kudu

    පට්ට ඉනිම බං බෝල 31 ට සීය... හරක් 100 දෙනෙක් කාලත් දෙවියන්ගේ කැමත්ත ඇතුවත් ඕක කඩන්න බෑ.... එළකිරි..
  10. laknath123

    හිතවත් එළකිරියනි.............

    වැරදි දෙ වැරදි ලෙසත් හරිදේ හරි ලෙසත් දකින්න පුරුදු වෙමු
  11. laknath123

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    දින 100 යේ ප්‍රමුඛතම කාර්යන් :lol::lol: උතුරෙන් එළවපු සිංහලයොන්ව යළි පදිංචි කරන්න කාටවත් ඕනේ කමක් නැහැ.:lol:
  12. laknath123

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    ඇයි බං මහා මැතිවරණේ :lol: ඔන්න තදියම :lol:
  13. laknath123

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    :eek: දින 100 කිව්වට වට ටික කරන්න දින 200 ක් විතර යනවා කියලා මෛත්‍රි අංකල් කියලා තිබ්බා. දැන් කියයි ද මන්දා වයි ෆයි (Wifi)මොකටද වයිෆ (wife)ගෙදර ඉන්න හන්දා කියලා :lol:
  14. laknath123

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    ඒක ඇත්ත.ඒ වුනත් වෙනදා වගේ නැහැ කියලා මට හිතෙනවා :(

    No contents